1. L

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    අනිව මචන්. ඇරත් මේ ජෙප්පොන්ට කඩේ යන්නෙ ගිය පාර පොහොට්ටුවට කඩේ ගිය පාවෙන සෙට් එකම තමා, දේශපාලන දැනුමක් නැ, ඡන්ද දායකයගේ හැටියට තමා ආන්ඩු හැදෙන්නෙ. දැන් මේ කියන එකෙක්වත් අහනවද අනුර ආවම මුදල් ඇමති කවුද? ආරකෂක ඇමති? විදේශකටයුතු? කවුද? උන්ට තියන සුදුසුකම් දැනුම ගැන? අඩුම තරමෙ government circulars...
  2. L

    Bye සනත් නිශාන්ත

    අඩේ ඉන්න එවුන් එක්ක බැලුවම ඌ හොරෙක් නෙමේ, කාලයක් තිස්සේ develop කරපු ඉස්සො කොටු සෙට් එකක් තියෙන්නෙ. ආරච්චිකට්ටුවෙ දේශපාලනය කියන්නෙ කොමත් මැර සින් තමා. ඒ සයිඩ් එකේ අය දන්නවා… RIP !
  3. L

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    ගෝටා ලග හිටියෙ වියත්මග, ඒ සෙට් එක ආවෙ කොහොමද කියල බලන්න. නැ ඔයාට තේරැනේ නැ, ජෙප්පො ගත්තට කරන්න ටිම් එකක් විෂන් එකක් නැ. අන්න හොරා මෙන්න හොරා කිය කිය දුවන එක ඇරෙන්න, මලික් සමරවික්‍රම තමා දන්නෙ අනුරගෙ තරම. ඒකයි රනිල් කලබල වෙන්නෙ නැත්තෙ.
  4. L

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    අනුරටනම් දෙන්නෙ නැ බොල. ගිය පාර දේශපාලනය දැකලවත් නැති වියත්මග කියල සෙට් එකක් දාගෙන කර ගත්ත හරිය ඇතිනෙ කාටත්. අනුර එනවා කියන්නෙ දැනට උගෙ ඉන්නෙ 3 න් දෙනයිඒ කියන්නෙ අලුතින් ඇතුලට එන සෙට් එක 60-70ක්. ජිවිතෙට දේශපාලනේ කරල නැති කියව කියව ඉන්න හාල් කැලි ටිකක් රට කරවනවා කියන්නෙ දෙයියන්ගෙම පිහිටයි. මොකද...
  5. L

    කොහොමද උඹලාගේ ආර්ථිකය?

    දැන් ඔය කැටගරි එකේ අයට තියන investment options මොනාද? Retirement එකෙන් පස්සෙ EPF ETF Fixed එකක් දාන එක තමා කවුරුත් කරන්නෙ. මොකද වෙන දෙයක් කරන්න ගොඩක් අය දන්නෙ නැති නිසා. ඉඩමක් වවන්න වුනත් ඒ වැඩේ ගැන දැනගෙන ඉන්න ඔනි.
  6. L

    මගේ දීර්ග කාලින ක්‍රෂ් එක කසාද බැදලා බන් 🥲

    අඩෝ මටත් ඔය සින් එකම වුනා මචන්, ඒකි මගේ පස්සෙන්ම ඇවිල්ලත් මට නෙමේ වගේ හිටිය, බදිනව කියල දැන ගත්තම තමා අවුල ආවෙ. තවම සැරින් සැරේ මතක් වෙනවා බන්, අවු 2ක් දැන්. අපරාදෙ කියල 😂 වෙන එකක් දැක්කත් අරක එක්ක compare වෙන්නෙ.
  7. L

    Sony Phone පිස්සුව

    Mage 2nd phone eka Xperia ray eka e vibe eka salli walata ganna ba…thawama bokkata wadinawa sony kiwama. Ekath pissuwak thama
  8. L

    ලංකාවෙ වයස 10-24 අයගෙන් 39%කට ඩිප්‍රෙෂන්!

    E 100% bung, ape mamage podi eka, uta hemadema thiyanwa lamayekta thiyenna ona, eth u ara anith yaluwa karana gon wadak hari, uta thiya podi deyak thamanta na kiyala mood gahanawa. 22i wayasa 🙁
  9. L

    KOBO e reader Ganna thank

    Same here, paperwhite use karanne 10th gen. Daraz eke 45k
  10. L

    මුදල් ගැටලුවකට උපදෙසක් දියන්කෝ...

    මචන් මාස 6ක් ඉදල ආපු බස් එකක් නම් දිල දාන්න කියල තමා කියන්නෙ, තේරුමක් නැ අල්ලගෙන ඉන්න එක, දැන් වාරික දාගන්නත් බැ නම් stress අරගෙන තව ප්‍රශ්න වැඩි කර ගන්නෙ නැතුව දිල දාන්න, නැත්නම් 35න් විතර කවුරුහරි ඉන්නවද බලන්න. මම දන්න මුස්ලිම් එකෙක් ඉන්නවා ලකෂ 600 ගෙදර 390ට දුන්නෙ. දිල අනිත් වැඩ කරගෙන ගියා...
  11. L

    2024 ජනාධිපතිවරණයක් තිබ්බොත් ඔබේ මනාපය

    උඹල ජෙප්පොන්ට දුන්නට වැඩක් පැ, අනුර ජනපති වෙන්නෙ නැ. ලියල තියාගන්න ඌ ඉදිරිපත් වෙන්නෙ නැ. වෙන කෙනෙක් එන්නෙ, ඌ දිනනවද නැද්ද කියන එක කියන්න තවම කල් වැඩියි.
  12. L

    Law of attraction

    Ado no, same here 😂
  13. L

    දැන් අපිට ගහන්න ඵපා දරුවෝ ඉන්නවා කියලා කෑගහන අරගලකරුවෝ හිතන්න ඕන අපිටත් ළමයි හිටියා කියලා..- නාමල් රාජපක්ෂ

    අරගලේත් හරි අර ගලේට ගහපු එවුනුත් හරි, උඹප අපි පෙට්‍රල්, ගැස් නැති වුනාට පාරට බැස්සට ගෝල්ෆේස් එකේ බහුතරය රන් කරේ අපි හැමදාම දන්නන කාලකන්නි සෙට් එකක් මුන් දේශපාලුවන්ටත් වඩා විනාසකාරි උන් දුවන්නෙ ngo සල්ලි වලින්, අපිට උන්ව පෙනුනෙ විරයො වගේ RAW,CIA එවුන් සිංහලුනට කොම හිනා වුනාද දන්නැ.මොකද උන් ගහන...
  14. L

    Questions Omeprazole

    ආපෝ මචන් එපා කරපු ලෙඩක්, ඉක්මනට සනිප කර ගන්න. ඇදගෙන ගියොත් හැමදාම බෙහෙත් තමා.
  15. L

    දුරකතනය එකසිය ගානට රත් වෙනවනෙ :-(

    Ela machan 87% battery, camera eka blur wenna gaththa…dan nam na…ane manda
  16. L

    දුරකතනය එකසිය ගානට රත් වෙනවනෙ :-(

    Charging On Hold. Charging will resume when iPhone returns to normal temperature." Error eka enne. Dan nam no issue, normal function wenawa.
  17. L

    දුරකතනය එකසිය ගානට රත් වෙනවනෙ :-(

    Mageth oya scene eka awa machan, charge wena ekath nawathinawa high temperature kiyala. Camera eke focus ekath giya, battery health 87% any idea? Dan awlak na
  18. L

    Smart Watch Help

    Amazfit bip 3 pro kohomada?
  19. L

    සිරි ලංකා ටෙලිකොම් ලයිකා මොබයිල් යටතට?

    දුන්නට කමක් නැ valuation එකක් අරන්, 2005 ගානට දැන් දිලා වැඩක් නැ, brand value එකම කියක්ද, මිට හොදයි restructuring එකක් කරල සෙමි මොඩල් එකක් යන එක leco pvt ltd වගේ හරි share market දාල, රනිල් ලොක්කා 2025 ඡන්දෙට සල්ලි හොයන්න වගේ….
  20. L

    IBS නිට්ටාවට හොද කරගත්ත එකෙක් ඉන්නවද?

    මචන් කිරියෙ එකෙක් හිටියා IBS හෙද කර ගත්ත, පොර ප්‍රානජිව බිල තිබුනෙ. පොඩ්ඩක් පරන තේ‍රඩ් බලන්න, ප්‍රානජිව ගැන තියන. ගොඩ දාගන්න පුලුවන්. Meditation පටන් ගන්න.

    No contents