රනිල් කියන විදිහට අරගලය ප්‍රජාත්‍රන්තවාදි නෑ ගෙනිච්ච බෙඩ් සීට් එකේ පටන් ආපහු දෙන්න ඕනෙ පොලිසියෙන් අල්ලනව නම් නිති විරෝදි අරගලය නිසා රනිල් ගත්ත ගෝටගෙ ජනාදිපතිකම ආයි ගෝටටම බාර නොදෙන්නෙ?? අරගලය නිසා වෙච්චි ඔක්කොම ආයි තිබ්බ තත්වෙට පත්කරනවනම් රනිල් ගත්ත ජනාදිපතිකොමත් ආයි බාරදෙනවද ගෝටටම?