1. I

    ශ්‍රී ලංකාවට ගොඩ එන්න නම් රනිල්ගේ බුද්ධිමත්, කෘතහස්ත, පරිණත නායකත්වය තීරණාත්මකයි - එක්සත් ජාතීන්ගේ සංවිධානය

    Haa haa Crow Gangster has arrived and started his previous role again. SL Prime minister looks like innocent Kitty and obeyed to his True boss in command. Dinesh surely says "Sir" to Basil 🤭 This is a most valuable picture that tells yesterday, today and SL immediate future what will happen...
  2. I

    ලගදි ඉදන් ඇයි මේචර වෙඩි තැබීම් සිදුවෙන්නේ

    Aney Sir samawela ennooo. Menna mini maranoo😭😭😭 Mr Wickremesinghe will step down and you will be restored in Presidency 😭
  3. I

    Delay spray or gel

    Ai ban owa okkotama headache enne? Vitamin ekka ganne ai
  4. I

    බුලතා ge gaani

    Koheda Spa eka
  5. I

    රනිල්ලා සජිත්ලා එක මේසේ ඉදගෙන කතා කරනවා දකිද්දී සතුටක් දැනුනා.

    කෝ මෙතන මේ ඔක්කොටම මුවා වෙලා ඉදන් රට පාලනය කරන බැසිල්තුමා නෑනෙ.. එතුමගෙ උපදෙස් අනුවලු ගෑස්, බඩු මිල අඩුකරන්නෙ දැන්. එතුමා නිලනොවෙන ජනාදිපති මේදෙන්නටත් උඩින්🤭🤭🤭
  6. I

    අරගලකරුවන් වැරදිද??

    Aragala Osthaad Wajira speaking 🤭🤭🤭
  7. I

    කැරැල්ලක් නවත්තන්න පුළුවන් මර්ධනයෙන්ම පමණයි - නාමල් රාජපක්ෂ..😎👍

    මහජන සල්ලි වලින්ප්‍රජාත්‍රන්තවාදි ක්‍රමේට මන්ත්‍රිලට පිච්චුන ගෙවල් හදන අරුම පුදුම ක්‍රමේ ප්‍රතම වරට වජිර හෙලිකරයි😂 1.25min
  8. I

    අාර්ථිකය නැති කරන්න තප්පර 5ත් අැති - රවී කරුණානායක 🙄

    ප්‍රජාත්‍රන්තවාදි ක්‍රමේට මන්ත්‍රිලට පිච්චුන ගෙවල් හදන අරුම පුදුම ක්‍රමේ ප්‍රතම වරට වජිර හෙලිකරයි 1.25min
  9. I

    බස් ගාස්තු අඩු කරලා නැද්ද

    දැන් බස් ගාස්තු කියල දෙයක් අය කරන්නෙම නෑ බස් ගාස්තු කියන්නෙ හෙලවෙන මනසයි. බස් එකෙ නගින උන්ට ආන්ඩුවෙන් ගානක් ගෙවනවා
  10. I

    වැඩ කරන අපේ රණියා

    මිල අඩුකිරීම පසුපස සිටින මීටරේ කැමරා කාචයක සටහන් වූ අසිරිමත් දුර්ලබ මොහොතක් https://www.newswire.lk/2022/08/06/new-pm-meets-basil-slpp-representatives/
  11. I

    පුද්ගලීකරනයට,අදිරාජය බලපෑම් වලට අපෙන් ඉඩක් නෑ🥰

    ආන්ඩුවෙ අගමැතිගෙ දකුනෙන් සිට රට ගෙනගිය යුතු ආකාරය අගමැතිට කියාදෙන පොහොට්ටු ජනපති ශ්‍රීමත් බ්‍රසීල්තුමා දර්ශනයවූ දුර්ලබ මොහොතක් කැමරා කාචයක සටහන් වී ඇති අයුරු ""
  12. I

    කැරැල්ලක් නවත්තන්න පුළුවන් මර්ධනයෙන්ම පමණයි - නාමල් රාජපක්ෂ..😎👍

    නාමල් කුමරු කැරැල්ල මර්දනය අතට ගනී..?? සනත් ප්‍රසන්න සත්තරන් ජොනි සිව් මහා සෙනෙවිවරුත් කුමරු සමග යුධපෙරමුනට?? මීලග කැබිනට් වෙනසේදී කුමරුට ප්‍රබල ඇමෙතිකමක්.. සිව් මහා සෙනෙවිවරුන්ටත් ඉහල තනතුරු..අන්තරෙ දරුවොන්ට කන්ට බොන්ට දෙන්ට නොයිවසිල්ලක් 😋
  13. I

    වැඩ කරන අපේ රණියා

    ජනයා නොසිතූ මිල අඩුවීම් අගෝස්තුව නිමවෙන්නට පෙර.... ආහාර පාන මිල ගෝටා එන්නත් කලින් මිල දක්වා අඩුවීමේ විශ්මිත පෙර නිමිති.. . ජනතාව නව ජනපති Ranil sir බලන්න යන්ටා කදමලු කැවිලි පෙවිලි ලටපට මාලුපිනි ලැහැත්ති කිරීමේ කතිකාවක්. රටපුරා සිරි රජ සිරි😙
  14. I

    අරගලකරුවන් වැරදිද??

    "කැරැල්ලක් මර්ධනයකලයුත්තේ මර්ධනයකින්ම පමණි." නීතීක්න ගරු නාමල් රාජපක්ශ https://lankacnews.com/කැරැල්ලක්-මැඩපැවැත්විය-හ/
  15. I

    අගමැති බැසිර් හමුවේ

    බැසීර් සර් තමා ආන්ඩුවෙ උත්තරීතර මන්ඩලේ නොපෙනෙන අධ්යාත්මික නායකයා හරියට අයතුල්ලගෙ මස්සිනාවගෙ ඇස්වහක් නෑ.එතුමට නොපෙනීයන්නත් පුලුවන් නොපෙනුනත් වැඩ කෝටියයි 😋
  16. I

    වැඩ කරන අපේ රණියා

    Ko aney apey Wimal sar.. Kalelin ridee seenuwe handa ahun na😭

    No contents