1. amila_90210

    ගූගල් වැඩිම මනාප ..... සරත් ද? මහින්ද ද?

    F ගැහුවාම එන්නේ Facebook
  2. amila_90210

    Kasun1986

  3. amila_90210

    පද පේලි .....

    සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැඹ හවුහරණක් භවෙන් භවයේ පතා ආවෙමි හිමියනේ ඔබෙ ඔබේ බුදු වදනක් ගෙවා සුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ යුගෙන් යුගයේ පතා ආවෙමි හිමියනේ ඔබෙ ඔබේ මුදු සිහිළක් මහා කරුණා නුවන් දිය ගැඹරේ ගිළි සැනහී නිවා ගිනි සසරේ පහන් වැට සේ සොයා ආවෙමි හිමියනේ ඔබෙන් බුදු...
  4. amila_90210

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    විමසීමෙන් අහනවා කියන්නේ අදාළ නැති දේවල් අදාළ නැති තැන්වලට ගෙනත් අතරාරින එකද අනේ පළයන් යන්න ගොං තර්ක නොදා සමිත බද්දේගම මෙතනට අදාළ නෑනෙ.. මොනවා පෙන්නන්නද ඒක මෙතන ගෙනැල්ලා ඇතෑරියේ කොහෙද බොල හැම බෞද්ධයම චිකන් කන්නේ මස් මාංස කන්නැති බෞද්ධ අබෞද්ධ අය කොච්චර ඉන්නවද මෙතන ඔයාට අදාළ නැත්නම් ඇවිත් තප්පු...
  5. amila_90210

    පද පේලි .....

    පා සළඹ සලා නුඹ නටන රටා දිගු වරල සැලේ සුව පවන් සලා රන් ලැමැද සැලේ පා රිද්ම සළා ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා
  6. amila_90210

    Siyalladath nodath aththa !!! (සියල්ලදත් නොදත් ඇත්ත !!!)

    කාටත් වලංගු ප්‍රකාශ ;)
  7. amila_90210

    පද පේලි .....

    මට හිමි නුඹෙ සෙනෙහෙ සුවද තව කාටත් නොදෙන්නේ මා පැතු නුඹ මගෙ කියා අහිංසකව රඟන්නේ ආදරයේ උණුසුම මට ආදරයෙන් පිදූයේ බඹරුණි නුඹ වෙනුවෙනි මා හැමදාමත් පිපෙන්නේ ප්‍රින්ස්||නිරෝශා
  8. amila_90210

    Siyalladath nodath aththa !!! (සියල්ලදත් නොදත් ඇත්ත !!!)

    කවුරුත් හැංගිලා වෙස් බැන්දට නටන්න ඕන එළියෙ :P
  9. amila_90210

    This is NOT fair Pakisthan!!

    අපරාදෙ මොනා වුනත්
  10. amila_90210

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    දඟළගෙන බණ කියන් එනකොට ගොනා හැරෙන තැන පෙනුණා අනේ සොරි අපි හරක් මස් කන්නෑ මොනව කොරන්නද ගොනා කියලා මරන්නය ඔබ තුමාගේ බෞද්ධ කම පේනවා චීවරයට හිනාවීමෙන්ම ඒ හින්දා බණ කියන්නැතුව තමන්ගේ ඇත්ත අයිඩී එක බෑන් කර ගන්නැතුව පැත්තකට වෙලා හිටියොත් හොදයි නේද උතුමාණෙනි
  11. amila_90210

    පද පේලි .....

    දවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුණ ගැසෙණා කඳුළක් තියේවී මා ළඟ එදිනේ ඔබේ නමින් ගලනා
  12. amila_90210

    පද පේලි .....

    ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සළා ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා
  13. amila_90210

    පද පේලි .....

    දෑස රිදෙනවා පාර බලා ඉඳළා අප ආ පාරේ ආගිය වාරේ මල් ලොව මල් සිදිළා
  14. amila_90210

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    නෑ ඒක මගේ රෙපියුටේශන් පවර් එක; +7 යි මම කාට හරි + එකක් දුන්නොත් එයාට +7 වෙනවා මම - දුන්නොත් - 7යි ඔයාගෙ රෙපියුටේශන් පවර් එක දාපු පෝස්ට් ගාන, එලකිරි එකට සම්බන්ධ වූ දිනය හා ඔයාට තියන රෙප් පොයින්ට් ගාන මත රදා පවතිනවා ඔයාගෙ දැන් මං හිතන්නේ රෙප් පවර් එක දෙකක් ..ඒ කියන්නේ මට +2 ක් ලැබුණා
  15. amila_90210

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    එහෙම නෑ මං ඔයාට +7 දුන්නා ඒක ඔයාගේ එකවුන්ට් එකට වැටෙනවා ඒ විදිහට + 100 වුනාම ඔයාට කොටු දෙකක්
  16. amila_90210

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    මට දෙන්න පුළුවන් විසඳුම 5+5 + 5 = 550 කියන එක විතරයි ඒකෙත් රතු කතිරෙ මුළු දෙකක් යා කල්ලා ඉරක් අදින්න ඕන 545 + 5 = 550
  17. amila_90210

    R u proud to be a Sri lanka......!

    කොටියා නෙවෙ ජාතකේ අවුල් එකා :D

    No contents