1. amila_90210

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    :cool: ඉස්මාර්ටීස් :eek: ගේ වටේ රවුමක් දුවලා ඇවිත් කියන්න
  2. amila_90210

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    පාර්ට් තුනේ සියළු නම් ගම් මනඃකල්පිතයි :rolleyes: අත්භූතයි,ජුගුප්සාජනකයි..
  3. amila_90210

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    :බ්ලශේ බ්ලශ්:
  4. amila_90210

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    තේ කොළ පැකට් එකක්ද :rolleyes:
  5. amila_90210

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    ආවට කමක් නෑ ..අපි වෙනුවෙන් අපි වගේ ඉන්න ඕන:P
  6. amila_90210

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    මං පවු 4 පස්දෙනෙක් එකතු වෙලා මට මෙව්වා කරනවා
  7. amila_90210

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    අමාරුවෙන් කොරපංකෝ :eek::rofl:
  8. amila_90210

    කොහෙද බොල ගිහින් හිට්ටේ?

    කොහෙද බොල ගිහින් හිට්ටේ?
  9. amila_90210

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    මදිපාඩුව :shocked::shocked: :lol:
  10. amila_90210

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    :rolleyes: මේ දේව දූතිකාවො එක්ක කොරන්න බෑ බං..පාඩුවේ මනෝ පාරක් ගහන් ඉන්නකොට අහිංසක අපිටමයි බාල්දි පෙරලන්නේ :P:angry:
  11. amila_90210

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    මගේ ආදර කථාව පා(ර්)ට් 2 මං අහිංසක හසරැල් සැළුවා ඇය හොරැහින් බැළුවා ඇඟිල්ලෙන් පොළව හෑරුවා මගේ හදුන්පෙත කීං ගෑවා ආදරේ දළුදාලා වැඩුණා දළුවල මාර්කට් එක නැග්ගා තේ කොළ වලට හොඳ කළක් ආවා එයා එක්ස්පෝර්ට් වුනා
  12. amila_90210

    --Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

    මෙන්න මෙයා :P කොහෙද අප්පා ගිහින් හිටියේ හොද වැඩේ අනුන්ගේ මඟුල් වලට හොම්බ දැම්මට නේද :P ඒ සුරංගනාවි දන්නෑ මෙහෙම වෙයි කියලා කොඳුරනකොට :angry::angry: කනට කෙඳිරුවත් ඇහුන්නෑ වගේ ඉන්නේ මං නම් දැන්
  13. amila_90210

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    හැක පැයට සැතපුම් 6 කියන්නේ විනාඩියට සැතපුම් 0.1 අශවයා පස්සට ඇවිදිනවා වගේ දැනෙනවා ඇති පුසට :rolleyes: පේන පාටක් යූස් කරන්නකො;)
  14. amila_90210

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    එහෙනම් එහෙම වෙන්නැති..ඥාණපාල හරි උත්තරේ :yes: මට තේරුණා ළමයා ඇණ ගෙන කියලා බය වෙන්න එපා මං කාටවත් කියන්නෑ ;)
  15. amila_90210

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    හරි ලේසියි ප්‍රශ්නෙ ඇහුවෙ ඔයානෙ මං කියනවා ඒ සිරිපාල කියලා ;) ඔයා ඔප්පු කරන්න එයාගෙ නම වෙන එකක් කියලා
  16. amila_90210

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    :angry::angry: මං හිතුවා ළමයා ඇණගෙන කියලා :rolleyes: එයාගෙ නම සිරිපාල තමයි.නෑ කියනවද?
  17. amila_90210

    එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

    නොදන්න කමද දැන ගත්තත් තේරුණ්නෑවගේ ඉන්න පුරුද්දද දන්නෑ :eek:

    No contents