දික්කසාද නඩු:-දික්කසාද නඩුවක් යනු නීතිය ඉදිරියේ වලංගුව පවතින එනම් ඉහත කි නුසුදුසු කම් නොමැති විවාහයක් විසුරුවා හැරීමට පවරනු ලබන නඩු වේ.මෙවැනි දික්කසාද නඩු වර්ග පහක් සාමාන්‍යයෙන් දැකිය හැකිය.එනම්,
1.පාර්ශවයන්ගෙන් එක් පාර්ශවයක් හෝ පාර්ශවයන් දෙදෙනාගේම විවාහ වන අවස්ථාවේ ඇතිවන ලිංගික බෙලහිනතාවය මත...