ඊශ්‍රායලයේ කුඩා ඊශ්‍රායලය.....updating

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඊශ්‍රායලයේ කුඩා ඊශ්‍රායලය.....updating

ටික කාලෙකට පස්සේ අපිට හිතුනා කොහේ හරි යන්න ඕනේ කියලා.. ඒත් ඉතින් තැනක් සහ නිවාඩුවක් ලැබෙන තුරු හිටියේ :no:
පස්සේ අපේ නංගියා කීවා මිනි ඊශ්‍රායල් බලන්න යමු කියලා..:dull:
ඔයාලා දන්නවා නොයෙක් දේවල් වල miniature හදන එක ලෝකේ සුලබව කෙරෙන දෙයක්... කාර් වල ගෙවල් වල.. රටවල් වල..:nerd:
ඉතින් ඊශ්‍රායල් වල තියනවා තැනක් ඊශ්‍රායලයේ තියන හැම ප්‍රසිද්ධ ස්ථානයකම මිනියේච හදලා තියනවා.:baffled:. මේක තියන තැන ගත්තෝත් අපි ඉන්න තැන ඉදලා 4කි.මි. විතර. ඒත් ටිකට් එකට යන ගාන නිසා වෙන වෙන තැන් වල ගියා මිස ඕක බලන්න උනේ නෑ ......:shocked:
කොහොම වෙතත් එලකිරි යාලුවන්ට බලන්නත් එක්ක මම ඒ ආකෘතිවල පික්ස් ගත්තා...
මේකට මම යූස් කලේ n8 එක:) ඒත් නංගි ඔතන ෆැශන් ශෝ එකක් කරගන්න ඕනේ වෙලා එයාගෙ යාලුවත් එක්ක හොද DSLR එකකුත් අරන් ගියා..:frown:
මම පලවෙනි මුරේට කශ්ටියට බලන්න n8 එකේ පික්ස් ටික දාන්නම් උනන්දුව වැඩිනම් කියන්න අනිත් ටිකත් දාන්නම්...
මේ ප්ලේස් එක ඉගන ගන්න කට්ටියට හොද තැනක් රටේ ගොඩක් ළමයි තමයි එන්නේ:yes:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
16082011873.jpg


16082011867.jpg


16082011846.jpg


16082011845.jpg


16082011843.jpg


16082011837.jpg


16082011835.jpg


16082011811.jpg


16082011810.jpg

 
  • Like
Reactions: prageeth119lk

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි ...... ඉතුරු ටිකත් ඉක්මනටම දාමු බලන්න ...:cool:.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අපි ගිය වෙලාවෙ කව් රුත් නෑ ඉතින් අපි හිතුවා නිවාඩු නිසා වෙන්න ඇති කියලා.. අනේ හවස් වෙන්න වෙන්න තමයි කශ්ටිය සේන්දු වෙන්න ගත්තේ අපි ඉතින් ගිනි කුකුල්ලූ වගේ තප අව්වේ පොටෝ ගත්තේ.. මෙතන තැන් දෙකක නංගියයි එයාගේ යාලුවයි ඉන්නවා
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නියමයි ...... ඉතුරු ටිකත් ඉක්මනටම දාමු බලන්න ...:cool:.

    බාගයයි අප් ලෝඩ් වෙලා තියෙන්නේ මචන් තව ටිකක් වෙලා දියං:P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    IMG_1292.jpg


    IMG_1293.jpg

    IMG_1294.jpg
    මේ ඉන්නේ මෙවුන් දෙන්නා කෝලං කරකර මම හෝ ගාලා පොටෝ ගන්නවා උන කගේ වටේට කෝලං කරනවා:angry::angry: