ඔඋ මචන් පොඩි කලෙ අපි පොඩි සෙල්ලමක් කලා උල් පිහි දෙකක් අරගෙන...මෙහෙමයි මම පොලවට පිහි තුඩ වදින්න අනිනවා හිටගෙන:baffled: ....යාලුවා උගෙ කකුලේ වදින්න පෙර ඉවතට ගන්න ඕනේ ... :rolleyes:ඕක කර කර ඉන්නකොට ටිකක් ජොලිය වැඩි උනා.. දන්නේම නැතුව මම යවපු එක පිහි පාරක් හරියටම අර මල්ලියාගේ කකුලේ නියපොත්තකුත් හිල්...