වැඩේ තියෙන්නේ මචන් සමහර රටවල ඕක අරගෙන බය නැතුව පාරේ තොටේ යන්න පුලුවන් කව්රුත් අහන්නේ නෑ ඔයා ඩ්‍රග්ස් ගන්නවා නේද කියලා(අඩු ගානේ පොලිසියවත්)
සමහරු කියනවා කැත හිතෙනවා කියලා. ඔය එක දිගට ඩ්‍රග්ස් ගන්න අය නාන්නේ නෑ එයාලට ෆීලිංස් දැනුනාම ලග ඉන්න අය ගැන හිතන්නේ නෑ ( එ කියන්නේ ලැජ්ජාවක් නෑ) අපෝ උදේට වැඩට...