1. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ~ 33 වන කොටස ~
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔව්. ඔයා රෑ හීනෙන් දඟලලා නෙට් එක ඉරිලා. මම මේ හිල් ටික වැහුවා :dull::dull: (doh) :oo::oo: මචං මුල පේජ් එකේ අප්ඩේට් කරනවා අප්ලුත් කොටසක් දැම්මම. ඒ නිසා ඒකේ බලපන් එහෙම වුනාම :yes::yes:
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔව් මචං :yes::yes:
  4. ^Night Fury^

    Wifi Hack Tool

    දන් නෑ. ඒ නිසා බම්ප් තමා
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :lol::lol:
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :angry::angry: වැඩ කිව්වේ මේ මට නෙට් එකේ කරන්න තියෙන වැඩ වගයක් :ෆේස්පාම්:
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    නැගිට්ටා විතරයි බං. පොඩි වැඩ වගයක් තියෙනවා අද දවසට. ඒක ඉවර කරපු ගමන් ලියන්න ගන්නවා :dull::dull:
  8. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    නැන්දම්මාගේ ආගමනයේ පටන් ඔබ විසින් මාහට නොකල වෙනස් කමක් තිබේද?? :(:(
  9. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    පිට අයගේ කතා අහලා මට වෙනස්කම් කරන අයට දැන් මතක් වෙලා තියෙන්නේ :growl::growl:
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    දන්නවා නම් මටත් හොයලා දීපන් එහෙම තැනක්. ලොල් බං :lol::lol:
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අඩෝ නෝ ඔෆෙන්ස් මචෝ පට්ටම පට්ට :D :D
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    රෙද්ද... ඒක මේ කතාවේ අහලකවත් තියෙන දෙයක් නෙමෙයි. වෙන කේස් එකක් :(
  13. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    අක්කි සුදා එහෙම කරන් නෑ කියලා මං දන්නවානේ :love::love:
  14. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    ආසයි නේ :lol:
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :no::no::(:( මොකද මේ සයූට අලෝ අලෝ ගාණ්නේ??? එයා ඇලෙන සුළුද?? :eek::eek:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    සැප සනීප අහන්න කලින් හිනා වෙන්නේ එයා මොකද ඔයාගේ සැප සනීප ඇහුවට පස්සේ අඬන්න වෙන හින්දා :lol::lol::P:P
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    දැන් ඉවර කරොත් කතාවක් නෑනේ :lol::lol:
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අපේම නයි අපිවම කයි කියන්නේ මෙන්න මේවට තමා :(:(
  19. ^Night Fury^

    My Sweety !!!

    සුභ පැතුම් මචං. උඹ ගොඩක් අයට උදව් කරන එකෙක් නිසා වරදින්නේ නෑ. ජය වේවා :yes::yes:

    No contents