මචං උඹට මේ කියන විදියට x වලට ගන්න වෙන්නේ t. ඒක ඉතින් උඹ අඳින විදිය අනුව තමා. ඒක සාමාන්‍යයෙන් අඳින්නේ නම් 1/4 කොටස් වලට. උදා: t=0, t=1/4, t=1/2, t=3/4, t=1
කියන අවස්තා තමා සරළම අවස්ථා. මොකද ඒ අවස්තා වල සයින් වක්‍රයේ තියෙන්න පුලුවන් අවස්තා දෙකයි. ඒ තමා 0 හෝ 1 ( ඔයාගේ විදියට නම් y=0 , y=1 )...