නෑ මචං. 3D TV වලට එන්නේ Polarized Colors Support කරන Glasses. ඒ කියන්නේ බං TV එකෙන් එන්නේ කලර්ස් ස්ප්ලිට් කරලා වෙන වෙනම ලෙන්සස් වලට යවන්න පුලුවන්. දැන් Anaglyph 3D වල අපි ඒකේ අනික් පැත්තනේ කරන්නේ. 3 Colors බලෙන්ම රතු නිල් වලට බෙදලා දානවා කණ්නාඩිය හරහා. ඒත් පෝලාරයිස් වල එහෙම වෙන්නේ නෑ. කලර්ස්...