1. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :no: ඒකේ අනික් පැත්ත. මං හරි අහිංසකයි :P මොකද මෙතන වෙන්නේ. ගෙට් අ රූම් :angry::angry: ඔව්. මං ඒකනේ ලියන්න දෙන්නේ නැත්තේ. මටවත් කියවන්න බෑ එහෙම වුනා නම් අයියෝ මම ඉතින් ලියන විදිය දන්නවානේ. මතකනේ අර ඔංචිල්ලාවේ සීන් එක. ඉතින් මමද පොලඹන්නේ :baffled::P:P:P
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    කොහොමද එයාගේ ටිකිරි මොළේ? :rofl::P
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔව්. කතාව ඉවර වෙනකන්ම කොටු කොටු දැම්මාම හරි. වැඩේ ශේප් :yes::yes:
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    Thanks Btw :) අපෝ එයා ලියන්නේ අර අඹ ගහ යට සෙවනේ ඉල්ලලා අඹ කන සිංදුව වගේ ඒවා :P:rofl: දැන් ඉතින් නාඬා ඉන්න. විසෙන් විස නසන්න ඕනේ කියලා කතාවක් තියෙනවානේ :dull::dull:
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මචං හෙට එක්සෑම් එකක් තියෙනවා. ඒ නිසා ලිව්වේ නෑ. අනිද්දා තමා දාන එකක් දාන්න වෙන්නේ :sorry::sorry: ඔව්. මාව මරාගන්න තියෙනවා නම් වෙන මුකුත් ඕනේ නෑ නේ :(:( :angry::angry: හරි මෙයා. අනිද්දා ශුවර් එකටම දානවා. එක්සෑම් එකක් නිසයි කල් ගත්තේ :baffled::baffled: ඇයි අවුල්ද?
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔයාට මේවා තේරෙන් නෑ අනේ. ඔයා ඉතින් මිනිස්සු කප කපනේ ඉන්නේ :baffled::baffled:
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඉතින් උත්තරේ ඒකේන් හිතා ගනින් :P:P
  8. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    නිවර්තන වැසි වනාන්තර වල තියෙන ගෘහස්ථ ශාක අනුසාරයෙන් අඟහරු වල චුම්භකත්වය පෘථිවියේ තියෙන අධි පීඩන උඳුනක් රත් කරන විට වෙනස් වීම වගේ කතාවක් :baffled::baffled: :frown::frown:
  9. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    නෑ බං. කලින් දැම්ම එකක් මම ආයේ දැම්මේ :P
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    යනින් එනින් ගමන් ලිව්වැකි හැබැයි වෙන කතාවක් නම් :angry::angry:
  11. ^Night Fury^

    !#!#! හරියට presentation හදමු !#!#!

    නියම වැඩක්. එළකිරි. 4+
  12. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    ඉක්මන් සුවය පතමි. සනීප වෙලා කලින් ඒවටත් එක්ක දාපන්:yes::yes:
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හෙට එක්සෑම් එකක් යකොව්:angry::angry: මම මේ යනින් එනින් ගමන් මේවට රිප්ලයි කරන්නේ. අනිද්දා තමා බං ඊලඟ කොටස දාන්න වෙන්නේ:sorry::sorry:
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අයියෝ හරියට කන්නේ නැති නිසා අනේ. කෑව ගමන් පරණ විදිය තමා :P:P මම තර වීමට අකැමතිය :rolleyes::rolleyes:
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හරි?? මේ ලඟදිත් බස් එකට නැග්ගම කවුද කෙනෙක් නැගිටලා අර ගැබිණි මවුවරුනේ සීට් එක දීලා ඉඳ ගන්න කියලා :rofl::rofl:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    කතා කරන්න අක්කේ අන්න එහෙම :P :angry::angry::P
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    යකෝ එහෙම වුනත් කමක් නෑ මාස 6,7ක ළමයෙක් ඉන්න බඩක් උස්සන් ඉන්න එකෙක් වගේ ඉන්නවාට වඩා :lol::lol:
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අනේ ඉතින් 6 පැක් හදා ගන්න බැරි අනාතයට රිදිලා™ වගේ :lol::lol: අනේ උඹ හෙන සයිස් එකානේ. නිකන් හිටු රෙදි ගලවගන්නේ නැතිව :rofl::rofl: ඉරිසියාවට කියන කතා මෙයා. අපි ඉතින් කට පියන් ඉන්න නිසා හොඳයි :rolleyes::rolleyes: :angry::angry:
  19. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    වෙන මුකුත් එපාද?? :rofl::rofl:

    No contents