1. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    එන්නේ නෑ. මෙතන ඉඳලා ඇද කරන්නේ මේ :baffled::baffled:
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :(:( කූර ලෝකේ එක්ක බෑ අනේ මංදා ඉතින් කැප් දැම්මා හෝ නොදැම්මා හැන්ඩි ද නැද්ද කියලා කවුරුත් කියලා නෑ :P:P
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :eek::eek:
  4. ^Night Fury^

    Canon 600D or Nikon D5100

    Bump. පොඩ්ඩක් ගීත්q සහෝදරයාගේන් අහන්න. පොර ඕකක් යූස් කරනවා
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මචං හෙට එක්සෑම් එකක් තියෙනවා. ඉතින් ඊයෙයි අදයි හෙටයි දාන්න වෙන්නේ නෑ. 29 වෙනිදා 29 වෙනි කොටස දාන්නම් ;)
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඒකෙන් ඇහුවොත් නම් පිස්සු හැදෙන කතා ටිකක් කියයි. සෝ වෝර්නින් එකක් ඔන්න දුන්න කලින්ම. මානසිකව වැටුනා කියලා කංකෙඳිරි බෑ ඕං :rofl::P
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    කාගෙන් කාගෙන් හරි අහන්නකෝ :rofl::rofl:
  8. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    සහෝ ලැග් වෙන්නේ දිනුකනේ :(:( අනික කොහොමත් සර්වර් එක ලඟ ඉද්දි මොන ලැග්ද?? නිකන් ෆ්ලෝ එක පිස්සු හැදෙන් ස්මූත් ගතියකින් තියෙන්නේ :rofl::rofl: පොඩ්ඩක්වත් ලැග් නෑ. හෙඩ් ශොට් එහෙම එකෙන් තිබ්බැකි :P
  9. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    කොහෙ පනින්නද. අපි ඇඳයට පොඩි කොක්කක් දාන් හිටියේ දැන් ටිකකට කලිනුත් :lol::lol: අමාරුවෙන් ගොඩ ආවේ දෙන්නම් :P
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මට බෑ?? අහලා බලන්න මොනවද බැරි කියලා:dull::dull: අපි ඉතින් පෙන්න පෙන්න ඉන්නේ නෑනේ. කෙලින්ම සර්ප්‍රයිසස් තමා. එකෙන්ම ඇඬෙන්නම දෙනවා :rofl::P
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :dull::dull:
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ආහ්. ධේනුව සෑහෙන්න කාලෙකට පස්සේ ඇවිත් තියෙන්නේ :P
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අලුතෙන් දාන්න දෙයක් නෑ. ඇනාබෙත් දැන් මටයි මනාප :dull::dull: උඹ ගුටි කෑව නිසා මෙලෝ රහක් නෑ කිව්වා:(:(
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔයා ප්‍රසිද්ධ වුනොත් Ex-Alien පරාදයි :dull::dull: :oo::oo:
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔව් ඉතින් එහෙම තමා නේද වෙන්න ඕනේ. ස්අමාජ සම්මතයට අනුව :rofl::rofl:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    da? haako :P
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ආයේත් අහලා. රෝමියෝ ජුලියට් පරාදයි :cool: ඉරිසියාවට කියන කතා :dull::dull:
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මට අනිද්දා Exam. ඒනිසා මං වෙනුවට ඔයාම ලියලා දාන්න. මට ආයේ 29 තමා දාන්න වෙන්නේ :(:(
  19. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    නැන්දා අම්මා වෙනුවෙන් මං ලොකු වෙනසක් කරනවා :lol::lol:

    No contents