එහෙමද...අද මන් complain එකක් දැම්මා,හෙට එවි බලන්න්න.පොඩ්ඩක් වැස්සත් ඒ වෙලාවෙම disconnect වෙනවා,අයිත් phone එකෙන් කෝල් එකක් දෙන්න ඕන re connectවෙන්න :dull:
එහෙන් phone එකේ සද්දයක් එනවා..මල පනිනවා වැඩ නැති වෙලාවට මුනුත් පිසූ නටනකොට :lol:
එකනේ බන්,මටත් අහු උනෙම පලවෙනි පාර අපු අය,එතනින් සමහර අය...