මට ඔය සේරම තියෙනවා බන් තාම :sorry:
සදුදා උදේ එක පාරටම උණ අවා..104-105 වගේ අවා බන් :dull:
පැය 06න් 06ත පැරසිටමෝල් බිව්වා..ඩොකා දුන්නේ බන් තැබිලි පාට වේදනානාශක පෙත්තක්,විටමින් C,තව සුදු පොඩි පෙත්තක්(එක අල්ල ගන්න බැරි උනා දුන්න හේතුව :P)
අග වෙවුලලා උණ එවි කියලා රෝස පට පෙත්තක් දුන්නා..එක නම්...