ඉක්මන් එක ලංකාවේ නෙවි..සවුදි අරාබියා owner,company එක තව රටක
ඉක්මන් එක කොටි ගානක් වියදම් කරනවා...උන්ගේ හෙන හොර කපටි වැඩක් තියෙනවා,නැත්නම් ඔය තරම් වියදම් කරන්නේ නැහැ
ටයිම් වෙස්ට් කිව්වේ අත්දැකීමෙන්,ඕන නම් බලපන් මස 03-04 කරලා නවත්වලා දානවා
තමන්ම fake account හදන ඇඩ්ස් දානකොට කිව්ව දේ තේරේවි...