බස් එකේ යන කාලේ.....
කොට්ටාවෙ ඉන්නවා හිගන මනුස්සයෙක්...ඔයේ රෑටත් මම කුසගින්නෙ කියා ගෙන නගින්නේ බස් එකට. බඩේ බැන්ඩේජ් එකක් ඔතල. මම සල්ලි දීල තියනව අනන්තවත්.......දවසක් මම රෑ එන කොට පොර ඉන්නව අතුරුගිරියෙ බඹර පදමට දාලා....
කරුමෙට පහුවෙනිද බස් එකට පොර නැග්ගා, ඊයේ රෑටත් මම කුසගින්නෙ ගාගෙන. මම...