ලොල්ස්.....
මම ඕක දාල තිබ්බ අවුරුදු 8-10කට කලින්. හැබැයි හිට ගෙන ඉන්න රූපෙ පොඩ්ඩක් ඈතට කරල දාල තිබ්බෙ. කිරියෙ උන් මෙහේ යන්න එන්න ගත්තාම කියන්න ගත්තා මම ලෙඩාගේ හොම්බට අනිනව කියල අර තියෙන්නේ....:rofl::P
මම බෝඩ් එක අයින් කලා. හැබැය මගේ ලොගෝ එක නං නෙවෙයි ඔය. මගේ ලෝගෝ එක මම දැනට අවුරුදු 17කට විතර...