1. nidarsha91

    BYD

    Congratulations braw :love:
  2. nidarsha91

    ඔයාලා දවසට කීපාරක් ස්වයං වින්දනය කරනවාද?

    ගහන්න ඕනෙ වුණත් වෙලාවක් නෑ බන්. දවසෙ වැඩ ටික ඉවර කරල ඇඳට වෙටෙන්නෙ නිදාගන්න බලාගෙන. ඩේලි නං නෑ මචන්.
  3. nidarsha91

    ඇයි උබ බදින්නෙ නැත්තෙ?

    අගය කළ යුතු අදහසක් ලොක්කා :yes:
  4. nidarsha91

    Keells බඩු ඉවරයි

    සම්පූර්ණ ඇත්තක් මේක. කාර්ගීල්ස් ෆුඩ් සිට් එක ඔෆර්ස් දෙද්දි තව තව කොන්දේසි දානවලු. ඉතින් ඩේලි ලෝයල්ටි කස්ටමර්ස්ල පවා කැඩිල යනවනෙ. සමහර කීල්ස් වල සබන් වගේ රැක් අතුගාල වගේ හිස් කියල ආරන්චී
  5. nidarsha91

    AI විප්ලවය ✴️ සිලිකන් ට්‍රාන්සිස්ටරයකින් මිනිස් මොළයේ බුද්ධිමත් ක්‍රියාකාරීත්වය අනුකරණය කිරීමේ නව යුගය 😶‍🌫️

    ජීවිත තව තවත් සංකීර්ණ කිරීමක් හා, වැඩි වෙන ජනගහනය තව තවත් එකිනෙකා අතර පවත්වා ගන්න සන්නිවේදනය බිමටම ඇද දැමීමට කදිමයි.
  6. nidarsha91

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    ඔබගේ හෙලුව දැක හමාරයි :-)
  7. nidarsha91

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    If you can't understand Sinhala, it's your problem :-) අටමගලෙන් පේනවා පරාජය කාගෙද කියල බන්. ලැජ්ජාව වහ ගන්න තව මොනවහරි ටිකක් කියපන් දන් :-) ------ Post added on 1744783293
  8. nidarsha91

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    උඹට උබේ වයිෆ්ව වෙන එකෙක් හුරතල් කරන එක ආතල් එකක් වුණාට, අපි එහෙම අනුන්ගෙ පඳුරු වල ලගින්නෙ නෑ බන් :-)
  9. nidarsha91

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    Actually not braw. Just read his post again & you will realise the emotion behind.
  10. nidarsha91

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    ලෝකෙට පේන්න උඹේ වයිෆ්ව විකුණන එක උඹට ජෝක් එකක් වගේ නේද මචන්? ඕකට කියන්නෙ කුක් කියල :D
  11. nidarsha91

    Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න තැනක්.

    එහෙනං ගනින් මයෙ අම්මා 🥳
  12. nidarsha91

    Keychron K3 Ultra-slim Wireless Mechanical Keyboard එකක් ගන්න තැනක්.

    කනක් ඇහිල ඉන්න ආස නැත්තන් ගනින්. ෆේස්බුක් මාකට්ප්ලේස් එකේ බලපන් වලතරයගෙ එකක් තාම තියෙනවා
  13. nidarsha91

    උබලෑ ගෑණුත් මෙහෙමද 🫠

    කන්න ආසාවෙන් බැඳපු උඹල වගේ ගෝතයො නං හෙනම සාපයක් බන්. සමහර එවුන් කියනවා දරුවො හදන්න නං එපාලු. සමහර උන් කියනවා වයිෆ්ව මේන්ටේන් කරන්න අමාරුයිලු. තොපි වගේ එවුන් නං... ඇයි බන් නඩත්තු කරන්න බැරි නං කසාද බැන්දෙ?
  14. nidarsha91

    කෙල්ල නොවෙන කෙල්ලෙක් 😐💔

    නැහැ මචන්.සොරි
  15. nidarsha91

    The Biggest Misconception In Physics.

    So interesting. Thank you so much for Sharing braw!
  16. nidarsha91

    හිඟාකන සිල් මෑණියෝ 😂😂😂

    කුණු දාන්න එපා කිව්වට අහන්නෙ නැති රටේ එතන්ට පිළිමයක් තියෙන එකේ....... කන්න බොන්න අඳින්න නැති මනුස්සයෙක් මේ තත්වෙට වැටෙන එකට මොනව නං කියන් නද? කුණු කූඩයක් ඕන තැනට පිළිමයක්. සිස්ටම් එකේ හොඳකම තමයි.
  17. nidarsha91

    කෙල්ලන්ගේ ආසාව අඳුනගමු 🤫

    https://sinhalasub.lk/movies/rons-gone-wrong-2021-sinhala-subtitles/ ------ Post added on 1744715609

    No contents