ඇයි උබ බදින්නෙ නැත්තෙ?

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709
    113
    image.png
     
    • Haha
    Reactions: Psiko

    nidarsha91

    Well-known member
  • බඳිනවා නම් බඳින්න ඕන පුළුවන් තරම් දේවල් හරියටම ගැළපෙන, තමන්ගෙ හොඳම යාලුවා කරගන්න පුළුවන් තරම් විශ්වාසවන්ත කෙල්ලෙක්. බඳින්න ඕනවට බොරුවට ගලපගන්න එ‍්වාගෙ ලොකු පැවැත්මක් නෑ. කවුරු හරි කෙල්ලෙක් එක්ක ඉන්න එක, කතාබහ කරන එක හිතට සැනසීමකට වඩා වාතයක් වගේ නම් එහෙම අයව බලෙන් කරේ එල්ලගෙන වැඩක් නෑ. එහෙම බැඳල එකට ඉන්න පුළුවන් හොඳ කෙනෙක් තාම හම්බෙලා නැති නිසා බැඳලා නෑ.
    අගය කළ යුතු අදහසක් ලොක්කා :yes: