1. ~Hansel~

    ඉන්දියන් එලහරක්.........

    සල්ලි වල බලේ තමයි. දෙයියන්ගේ මල්ලි ලු නේ :P
  2. ~Hansel~

    Virath Kholi Flirting

    is this called flirting? its called staring :P
  3. ~Hansel~

    දෙතිස්_වධය

    :yes::yes::yes:
  4. ~Hansel~

    එළකිරියේ චාටර්ම අවුරුදු කුමාරයා 2013

    3 weni eka mu neme ban, auditor mu wenna ba
  5. ~Hansel~

    මුන් දිව්ය ලොකෙ යයිද බන්...

    balapan machan ubat karanne meka hari kiyana eka ne? mata meka dakkama awl, e unata muslim okkoma ekka tharahak na, hama agamaka ma waradi karana un innawa ne. eth agam bedayak nathuwa waraddata waradda kiyanna bari ubala nam okkoma ekai
  6. ~Hansel~

    මුන් දිව්ය ලොකෙ යයිද බන්...

    මේ ලෝකේ සාධාරණයක් කියල දෙයක් තියනව නම්, ස්වභාවදර්මයක් කියල දෙයක් තියනව නම් මේ කාලකන්ණින්ට හෙන ගහන්න ඕන
  7. ~Hansel~

    මුන් දිව්ය ලොකෙ යයිද බන්...

    මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ මේවගේ කාලකන්නින්ටයි කාලකන්නි නීතියටයි හෙනම ගහන්න ඔනේ
  8. ~Hansel~

    මැට්ටා=එලකිරි auditor?

    uba nam mara porak :D ubat Fake ekak wela uba Admin ta kiyanawa oppu karannalu, Admin ubawa Ban karannai ona malli
  9. ~Hansel~

    එළකිරියේ චාටර්ම අවුරුදු කුමාරයා 2013

    මැට්ටා,, විස්තර ඕනේ නෑ මයෙ හිතේ :P
  10. ~Hansel~

    බොදු බල සේනා තහනම් කරනු

    රටේ ජානාදිපති ට Note වෙලා නෑ, ඒ උනාට තාම ටියුශන් යන උඹට Note වෙලා? එහෙමද කියන්නේ? :rofl::rofl:
  11. ~Hansel~

    සතුට 18++

    බය? බය කියල අදහස් කරල තියෙන්නේ phobia ද?:confused: සාමාන්‍ය බය අනිවාර්ය දෙයක්, බ‍ය නිසා තමයි අපි නරක වැඩ වලින් වලකින්නේ, භයානක දේවල් වලින් එහෙම. බුදුහාමුදුරුවොත් කියල තියනවනේ හිරි ඔතප් (ලැජ්ජා බය ) තියෙන්නම ඕන කියල
  12. ~Hansel~

    බොදු බල සේනා තහනම් කරනු

    [/COLOR] ඇයි බන් මීට වඩා ආශ්චර්යක් කොහෙද:confused::confused: , තව මිල වැඩිවෙන්න දෙයක් එහෙම නෑනේ?:dull:
  13. ~Hansel~

    මැට්ටා=එලකිරි auditor?

    means Elakri auditor? = Anuja methsara
  14. ~Hansel~

    බන්දු සමරසිංහගේ මර භිය

    නිහතමානී මනුස්සයෙක්, දැන් කාලේ එකෙක් නම් මොන ශෝ දායි ද මෙතන

    No contents