සිරාවට. මල්ලි උඹට ඔය තියෙන්නේ අර ඉස්කෝලේ ඕ ලෙවල් කාලෙදි එන පොර මේනියාව. මම නම් කියන්නේ මේවගේ ඇලිල ඉන්නේ නැතුව පාඩමක් කරපන්, ඉගෙනගන්න කාලේ. ෆේස්බුක් එකේ පේජ් කරල ගාල්ල ගොඩගන්න එක වත් , ෆේක් හදල කුනුහරප කියල රට ජාතිය හදන එකවත් නෙමේ, පුලුවන් නම් අම්මට උයන්න පොඩ්ඩක් උදව් වෙයන්, ඒ ලෙවල් එහෙම හොදට...