මමත් බොනව යාලුවෝ සෙට් උනහම. බොනව කියන්නේ අපේ ටීවී ව්වල පෙන්නනව වගේ කසිප්පු ගහල කාණු පල්ලේ වැටෙන එක නෙමේ , අපේ රටේ හරි වැරදි චිත්‍රයක් මවල තියෙන්නේ මේක ගැන. බටහිර රටවල හැමෝම වගේ බොනව , බොන එක health එකට හොදනැහැ කියල කොහෙවත් කියල නැහැ, ලිමිට් එකක් නැතුව බොන එකයි හොද නැත්තේ , අන්න උන්ටයි කියන්නේ...