වෙදාගේ-සිතුවිලි1
මම තවම ආදරෙයි...........
ආදරය කලෙමි මා නුඹට
බිදක් නොව.....
මහ සාගරය තරම්...
ඉපදුනත් අප සයුරෙන් වෙන්ව...
පෙම් කලෙමි ආදරය සිතට ආ දා සිට...
දුටුව නුඹෙ රුවට තිරයෙන්...
හැඩුවෙමි නුඹ හඩන වාරයක් පාසා
නොදන්නා මුත් නුඹ....
මා පෙම්කරන බව නුඹට...
බැදුන දා නුඹ දේව්ගන් හා දෑගිලි...