FACEBOOK අායතනයටත් ලාංකිකයෙක්

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    FACEBOOK අායතනයටත් ලාංකිකයෙක්



    FACEBOOK අායතනයටත් ලාංකිකයෙක්

    fbbbbbbbbbbbbb.jpg

    මෙම ජායාරෑපයේ වම්පස කෙළවරේ ඉන්න පුද්ගලයා ඔබ මීට ඉහතදී දැක තිබෙනවා වන්නට පුළුවන ඔහු නමින් චමත් පලිහපිටියයි.ඔහු facebook mobile unit හි පුධානියා වශයෙන් කටයුතු කරයි.මෙහිඉහළම කළමණාකරණයේ 13 දෙනෙකු කටයුතු කරන අතර ඉන් ඵක් අයකු වන්නේ චමත් පලිහපිටියයි.ඔහු sri ලාංකිකයෙකු වීම අපට තවත් අාඩම්බරයකි.

    චමත් කැනඩාවේ waterloo විශ්ව විද්‍යාලයේ ඉලෙක්ටෝරොනික ඉංජිනේරැකරණය පිළිබද පළමු පන්තියේ උපාධි ධාරියෙකි.facebook හි online advertising products platform ඵක 2007 වසරේ හදුන්වා දීමේදී ඵහි නියමුවෙකු වශයෙන් කටයුතු කළේද මොහුයි.

    more inFo

    http://www.facebook.com/press/info.php?execbios







    REP+ deepalla. :rolleyes::rofl::P

    repost nam sorry.com tham

     
    Last edited: