රනිල්ට වැහිල ඉන්නෙ නාමල් සනත් ප්‍රසන්න ජොනි සෙට් එකේ දිස්ටි.. රූපෙ රනිල් උනාට කෝට්ටෙක අස්සෙ ඉන්නෙ අරුන්ටික. අර දිස්ටි වල බලපෑමෙන් ඒව මේව වෙනවා.
ඉස්සරහට තෙල් පෝලින්වල ගැස් පෝලින්වල උනුහුම දෙදරල මිනිස්සු ඉස්සරහට එන එක බ්‍රේක් කරන්න අරගලකරුවොන්ට ගැහිල්ල පෙන්නල අයුතු අනියම් බියගැන්වීමක් කෙරීගෙන...