1. S

    LAP එකේ Cooling Fan එක Dead වුනා බං.. ලංකාවේ බඩු නෑලු

    ලංකාවේ බඩු අවුල් බන්. මම CPU fan එක දෙපාරක් දැම්මා ලංකාවෙන් අරන් උපරිම මාසයයි දිව්වෙ. Fan එක ගැලවිලා අතට ආවා. අලි එකෙන් ගෙනල්ලා දැම්මා. ලංකාවේ ගත්ත එව්වා ජෙට් එන්ජින් වගේ. මේක සද්දෙත් අඩුයි. බඩුත් හොදයි.
  2. S

    රුසියාව විසින් යූක්‍රේනය ආක්‍රමණය හරි වැඩක්ද? වැරදි වැඩක්ද?

    ඔතන අපි කවුරුත් නොදන්න දේවල් ගොඩක් තියනවා. යුක්‍රේනේ කියන්නේ සෝවියට් සංගමේ දෙවෙනි රට. ඕක තනිකරම සෝවියට් සංගමයෙන් හදපු ඉදිරි ආරක්ෂක වළල්ලක්. රුසියාවට ඔය රට ඕනේ වෙන්න තව ලොකු හේතු ඇති. අදටත් යුක්‍රේනේ ගත්ත තීන්දු හින්දා රුසියාවට තමුන්ගේ දේ නැතිවීම් ගොඩක් තියනවා. ඒ වගේම මේ යුද්ධයේදි දැකපු දේවල් වල...
  3. S

    රුසියාව විසින් යූක්‍රේනය ආක්‍රමණය හරි වැඩක්ද? වැරදි වැඩක්ද?

    සොරි මචෝ. යුද්දෙ මුලින්ම පටන් ගත්තේ යුක්‍රේනේ. ඇත්තම කිව්වොත් CIA එක උන් නීත්‍යානුකූල ජනාධිපතිව 2014 රේ පන්නනවා උද්ගෝෂණ කරලා. ඊළඟට රුසියන් තහනම් කරනවා. යූක්‍රේන් විතරයි ප්‍රධාන භාශාව.අනිත්වා තහනම්. ඊළඟට එකට විරුද්ධව කැරලි ගහනවා රටේ ප්‍රධානම පලාත් හයක්. ඔඩෙස්සාව, නිකලෝව්, සපරෝෂියා, කර්තෘන්...
  4. S

    Dialog එකට call කරාම කැ රියෙක්ට කතා කරන්න ක්‍රමයක් නැද්ද ? උන් දෙන

    ඔය අදාල option එක තෝර ගන්න. එක ඇතුලේ තියනවා කස්ටර්මර් කේයා option එක.
  5. S

    Express pearl වන්දි ගැන විජේදාස කියූ බොරු අතේ පත්තු වෙයි

    විජේදාස අමුම කාලකන්නියෙක්. ඕකා තමා ස්වර්ණවාහිනී ගනුදෙනුව ඇතුලේ හිටියෙත්.
  6. S

    ජෙහාන් අප්පුහාමි අරගලයේදී කුරුසය උස්සන්යෑම ඩොකියුමන්ටරි ෆිල්ම් එකක්..

    අංක එක - ඔය ලබ්බ උස්සන් ආවා කියලා මොකද උනේ? අංක දෙක - ඕක documentary ගහන්න තරම් ඉවෙන්ට් එකක්ද? අරගලය ගැන නම් කමක් නැහැ. හැබයි තාම අලුත් වැඩීයි. යටින් තිබ්බ කතන්දර තාම එලියට ඇවිත් නැහැ. අංක තුන - මූ මොකෙක්ද? හිටපු නාට්‍යයක්වත් තියනවාද?
  7. S

    මෙච්‍චර දේවල් ලෝකෙට අඳුන්වල දුන්න කම්පනිත් වැහෙනව කියන්නේ ඉතිං....😐

    Lg නෙමේ Philips වැහුනානම් මේවා කුමන කතාද? Pioneer electronic company එකක්.
  8. S

    Child friendly beach in sri lanka

    බෙන්තොට recommended කරන්න පුළුවන්. ලඟ තියන ගැබුර නැති ඒරියා එකක් විදිහට හැබයි මුහුද සැර උනොත් අමාරුයි. පහසුකම් ඔක්කොම තියනවා.
  9. S

    Network prashnayac

    Bat file එකක් ලියලා ශෝට් කට් එකක් හදා ගන්න පුළුවන් ඩබල් ක්ලික් කලාම වෙනස් වෙන්න.
  10. S

    Sony Xperia 1 V කැමරාව Sony DSLR එකකට වඩා හොදද??

    පිස්සුද බන්. නොයිස් කින් කියලා තමා කියන්නේ වෙන්නේ.
  11. S

    නුවර ඉදන් හොරණ / ඉංගිරිය පැත්තට යන්නෙ කොහොමද ? ඩිරෙක්ට් බස් තියෙද හොරණට

    හොරණ හරහා යන මහනුවර බස් පහක් විතර තියනවා. එයින් එකක් එන්න ඔය ටයිම් එකට හරියන විදියට.
  12. S

    Anuradhapura Route HELP

    පිලියන්දල ඉදන් මොරගහහේන හරහා මීපේ ,හංවැල්ලේන් පස්යාලට දාලා ගිරිඋල්ල පැත්තෙන් යන්න. මහ වෙලාවේ වෙනසක් වෙන එකක් නැහැ. පාරවල් නම් හොඳයි.
  13. S

    BOC online statement

    පොටෝ දන්න දෙන්නේ නැහැ බන්.
  14. S

    BOC online statement

    ඔව්.
  15. S

    "kinzhal" a glorifid iskander missile

    Bump Sorry wrong model.
  16. S

    "kinzhal" a glorifid iskander missile

    Russia has only three launchers in service and one mig 35k can carry on one missile. Then .....
  17. S

    "kinzhal" a glorifid iskander missile

    රුසියානු යුක්ක්‍රෙන යුද්දෙදි රුසියාව පාවිච්චි කරපු මිසයිලයක් තමා කෙන්සල් නැත්නම් හයිපර්සොනික් මිසයිල කියන්නේ. ඇත්තටම මේ අමුතු බාණ්ඩේ මොකද්ද කියලා කියන හොඳ වීඩියෝ එකක් හම්බ උනා. මේක ඇවිල්ලා රුසියන් චැනල් එකක්. රුසියන් පේල්න් ගැන හරි පේලේන් ගැන හරි උනන්දු නම් රෙකමන්ඩ් කරන්න පුළුවන්.
  18. S

    අන්න රුසියාව ඇමරිකන් පේට්‍රියට් defence සිස්ටම් එකට ගහලා සිංහලු

    අයන් ඩෝම් හොදයි පලස්තීන කාරයන්ගේ රොකට් මෝටර් වලට ගහන්න. ඊට වඩා ප්‍රෙට්‍රියට් එකක් සෑහෙන්න හොඳයි
  19. S

    අන්න රුසියාව ඇමරිකන් පේට්‍රියට් defence සිස්ටම් එකට ගහලා සිංහලු

    Patriot isn't the best system they had. S 300 is far superior then it. Only problem is it they lost all ammunition pile for war.
  20. S

    ගහල ගහල 😂

    ඇමරිකන් එව්වා විතරයි නය. අනික්වා ආධාර දන්න විදිහට හැබයි ශුවර් නැහැ. රුසියාව දෙදහස් ගණන් වෙනකම් ගෙන්වා දෙවෙනි ලෝක යුද්දෙ ගත්තවා. මුන් කොහොම ගෙවන්නේ දන්නේ නැහැ. දැන් පෙදෙසෙහි මුන්ගේ 40% ආර්ථික දායකත්වයක් දෙන්නේ. ඔඩෙස්සාව වැටුනොත් එක සියට හැටට යනවාළු.

    No contents