Ukraine උන්ගේ soviet air defense ammunition ඉවරයි දැන්
Russia මිසයිල ගහල කරේ අරුන්ගේ air defense ammunition ඉවර කරපු එක
දැන් රයිශන් එයාෆෝස් එකට පුලුවන් කලින්ට වඩා රිස්ක් අරගෙන මිශන් කරන්න
දැන් යුක්‍රේන කාරයන්ට එක්කො ප්‍රධාන නගර ටික බේරගන්න වෙනවා නැත්නම් ෆ්‍රන්ට් ලයින් වලට ඔය පේට්‍රියට් ටික දාන්න වෙනව.
මොනව කලත් කලින් වගේ මුලු රටම කවර් කරන්න බැරි වෙයි.
ඔය කින්සල් මිසයිල් එක පවර් ෆුල් වුනත් නැතත් යුක්‍රේන් කාරය ඕක විනාශ කරන්න පේට්‍රියට් මිසයිල ටික නාස්ති කරනවා
අර ශෙයා වුන වීඩියෝ එකේම විනාඩි ගාණට මිසයිල 30 ක් ගහනවා
එක මිසයිලයක් මිලියන 4 ක් විතර වෙනවලු
මේ රේට් එකට තව මිසයිල ගැහුවොත් මුන් ඇමරිකාවේ සප්ලයි එකම මාසෙන් දෙකෙන් ඉවර කරල දාන සීන් එකක් තියෙන්නෙ
අවුරුද්දකට උන්ට හදන්න පුලුවනුත් 200ක් විතරලු
Russian උන් එක එක type එකේ missiles and drone යවලා Ukaraine උන්ගේ Air defence එක exhaust කරලා attack කරන එක කරන්නේ. මුන් තෙල් නැව් 3ක විතර සල්ලි විනාඩි 10න් පුච්චලා දැම්මනේ. Patriot system 2යි යවලා තියෙන්නෙත් . එකෙත් launchers වලට සෙත්තපෝච්චි වෙන්න හම්බ වෙලාලු.
"According to verified information, as a result of a strike by the Kinzhal hypersonic missile system in the city of Kiev a multifunctional radar station, as well as five launchers of the Patriot anti-aircraft missile system manufactured by the United States were hit and completely destroyed on May 16, 2023.” It was previously only confirmed that the radar station, which provides command and control for each Patriot unit, was destroyed."
link
යුද්දේ නම් මම දන්නේ නැහැ පිස්සු ස්ලෙනෙස්කියා නම් ලෝකේම බංකොලොත් කරලා නවතින්නේ
This is what exactly happens when you elected a JOKER as your president
