සතියේ දවසක යන්න. ලේ වෙන්නනම් ඕනේ නැහැ ලොකුවට. කට වරද්දා ගන්නනම් එපා පුතේ. අත්දැකීමෙන් කියන්නේ එක පාරක් උදේ හයට පටන් අරන් රෑ අට වෙනකම් බැස්සා රත්නපුර පාරේ කෙල්ලේක් කට වරද්දාගෙන. සාමාන්‍යය විදිහට ගියෙත් හිමේ කරදරයක් වෙන්නේ නැහැ. මොකද බහින හැම පාරක්ම කකුල් එහෙම පැටලෙන්න ගන්නේ හිමේ පැන්නට පස්සේ.