ඕක මෙහෙමයි බන් , උබ තමයි ඔතන ටිකක් අනාගෙන තියෙන්නේ . ඉන්ටව් කරපු එකා නෙවෙයි .
වෙන මොනවද අහන්න තියන්නේ කියල ඇහුවම උබ ලෝඩ් පකීර් වගේ නැතුව කොම්පැනියේ තියෙන වැඩ ලෝඩ් එක , මොනවගේ ප්‍රොජෙක්ට්ස් ද උබට කරන්න වෙන්නේ , ටීම් එකේ කවුද උබත් එක්ක වැඩ කරන්නේ ? කවද දිහා වගේද උබ වැඩ කරන්න පටන් ගන්නේ වගේ ...