1. ShiranthaG

    Random කතා - නාන්නාදුනන කෙනෙක් ඇමතුමක් ගන්ඩ ජංගමේ ඉල්ලුවම දෙනවද?

    NEVER , ඕනේ නම් රුපියල් 50ක් දීල කියනවා රීලෝඩ් කඩේකට ගිහන් කෝල් එක ගන්න කියල .
  2. ShiranthaG

    ජොබ් එක නැති උනා මචන් 😓

    මොකක්ද ෆීල්ඩ් එක ? දැන්ම දන්නා තැන් වලට කතා කරපන් , මොකකට හරි හේත්තු වෙන්න පුලුවන්ද කියල බලහන් .
  3. ShiranthaG

    Random කතා - ඉඩම් ගත්ත, ගන්න බලන් ඉන්න උන් මේක හොඳට කියවපල්ලා

    මොකක්ද ? මොකක්ද බොරු වැඩේ ? :rolleyes2: ------ Post added on 1744195764
  4. ShiranthaG

    Random කතා - ඉඩම් ගත්ත, ගන්න බලන් ඉන්න උන් මේක හොඳට කියවපල්ලා

    එහෙම වෙනවා නම් ඒක හොද දෙයක් බන් . අඩු ගානේ , තක්සේරු වටිනාකම ගැන ප්රුෆ් එකක් තියෙනෙව . මන් නම් කරන්නේ බන් , ටයිටල් ඉන්සුරන්ස් එකක් දාගන්නවා . පොඩිගානක් යන්නේ . ඒක දාන්න උන් ඔය පත් ඉරු අනම් මනම් ඔක්කොම බලනවා . බැංකු ලෝන් එකක් දැම්මත් අවුලක් නෑ , දැන් ලෝන් දෙන්න ටිකක් පරක්කු වෙන හින්ද ...
  5. ShiranthaG

    චීන ආනයනවලට අමෙරිකාවෙන් සියයට 104ක තීරු බද්දක්..🔴

    youtube එකේ බලහන් , ඔය ගැන වීඩියෝ කීපයක් දාල තිබ්බ . මෙතන කොටන්න කම්මැලි බන් .
  6. ShiranthaG

    Corporate Debit Card තියෙන්නේ බිස්නස් වැඩ කරන්න නමේද ?

    බෑ, ඕකට පොඩි සීන් ටිකක් තියෙනවා කරන්න . , ඔය කාඩ් එකට ලක්ස දහයක් විතර සල්ලි දාල මට දියන් , පින් අන්කෙත් එක්ක . මන් බැංකුවට ගිහින් වැඩේ ගොඩ දාල දෙන්නම් උබට කරන උදව්වක් විදිහට . :) මොකෝ කියන්නේ ?
  7. ShiranthaG

    චීන ආනයනවලට අමෙරිකාවෙන් සියයට 104ක තීරු බද්දක්..🔴

    ගොනෝ , 88% ටැක්ස් එකක් නෑ බොල , නොදන්නා වාහෙලා කියන එකම ඔහේ කියවන්න එපා බන් . . හරියට තේරුම් අරන් හිටහන් මොකක්ද ඔය 88% කියන්නේ කියල . trade deficit කියන්නේ මොකක්ද කියල හොයල බලහන් .
  8. ShiranthaG

    Computer price now will go up in Usa ?

    ඔබතුමා ලංකාවේද ඉන්නේ ? රුපියල අවප්‍රමාණ උණ කියමු . ඔන්න ඩොලර් එක ටිකක් නැග්ගා අද . හෙට ඉදල මාකට් එකේ තියෙන අයිටම් එක ගණන් . ඩොලර් වැඩි වෙලානේ . අලුත් ප්‍රයිස් එකට තව ශිප්මන්ට් එක නැවට දාලත් නෑ . ඕන්න අලුත් ඉස්ටෝක් හින්ද ගණන් ගිහින් . ඩොලර් එකක් ටිකක් බැස්ස , ගණන් අඩු උනා අද . මාසයක් දෙකක්...
  9. ShiranthaG

    වැව්වල වේලිවල විල්වල ලූල්ලූ

    මෙහෙම හිතහන්කෝ , ඕකේ තියෙන ඔය බාල්ක සීන් එක ඇරෙන්න අනිත් හැම එකම නොර්මල් දේවල් නේ බන් . නොර්මල් දේවල් අතරේ , ඇබ්නෝර්මල් එකක් දාල තියෙන්නේ , අරූට කින්ඩියක් දාන්න වෙන්න පුළුවන් .
  10. ShiranthaG

    වැව්වල වේලිවල විල්වල ලූල්ලූ

    ඕක අපිට මෙහෙම කියන්න බැයිද , වලව්වේ එකාගේ කුම්මැහි කමට ඌ වලව්වේ බලකෙ බාල ලීයෙන් හදල තියෙන හින්ද කවියා විසින් එකට ඇනුම්පදයක් කියනවා කියල . :) සමහර විට වඩු බාස් වෙන්නත් පුළුවන් :)
  11. ShiranthaG

    මේව ලංකාවෙ ගන්න තියෙනවද ?

    තියෙනවා . බන් . ඒක ගන්නවට වඩා උබ චිකන් ටිකක් ගෙනල්ල , තම්බල ගනින් . ඊට පස්සේ කටු ටික අයින් කරලා , ලුණු , ගම්මිරිස් , සෝය සෝස් ටිකක් එහෙම දාල , බ්ලෙන්ඩර් කරහන් පේස්ට් එකක් වෙනකන් . එකටම සුදුළුණු ටිකක් එහෙම දාල ගනින් ඕනෙනම් . මයෝනිස් ටිකක් හරි චීස් සෝස් හරි එහෙම දාල ගත්තම පේස්ට් එකක්...
  12. ShiranthaG

    ice cream දන්සල් help

    අයිස් ක්‍රීම් බල්ක් ගන්න තැනින් අහන්න . Carmello වගේ ඒවා නම් පොලිතින් බෑග් වල දාල , බජට් පැක් වල එනවා , මිල අඩුයි . . එහෙම තැනක් බලල ගත්තනම් හරි .
  13. ShiranthaG

    සෙනසුරාදා deposit කරපු චෙක් එක තාම account එකට වැටිලා නෑ නේ 🙁

    float එකේ තියෙන්නේ . ඩිපොසිට් ස්ලිප් එක පරිස්සමින් තියා ගනින් .
  14. ShiranthaG

    උබලා iT ඉන්ටර්විව් කීයකට විතර ගියා ද job එකක් ගොඩ දාගන්න?

    ටූ ලෝ . අවම 2.5ක් වත් කියපන් , බට් , negotiable කියපන් .
  15. ShiranthaG

    බැඳලා ඉන්න කොල්ලොන්ගෙන් වැඩිහිටි උපදෙසක් ඕනේ

    ඕනේ නම් උබ ගිහින් එනකන් බලාගන්නම් . මොකෝ කියන්නේ . :)
  16. ShiranthaG

    කොටස් වෙලඳපොල වසාදමයි

    කොටස් ටිකක් ගන්න ඕඩර් එක සබ්මිට් කරා විතරයි , මෙන්න මාකට් එක Halt කරලා . :(
  17. ShiranthaG

    Answered හැමෝම අහන කොටස් වෙළදපල හෙවත් Stock Exchange එකට එන්නෙ කොහොමද?

    ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් . මේක කියවල , එකවුන්ට් එකක් හැදුව , ඒ ට්‍රේඩ් එකත් ලැබුණා . දිවිඩන්ට් එකවුන්ට් එකටත් ආවා :) සල්ලි දාල , ස්ටොක් අරන් , අපිට ලාබයක් එන්නේ එක්කෝ දිවිඩන්ට් හරි එහෙම නැත්තන් ස්ටොක් විකුණලා නේ . දිවිඩන්ට් නම් කෙලින්ම එකවුන්ට් එකටම එවනවා . අනිත් ආපහු සල්ලි ගන්නේ , තියෙන...
  18. ShiranthaG

    😎 අඩුවට ඇඳුම් ගන්න Cool planet නැතිනම් Nolimit යන්නයි ඉන්නේ මම.. Any suggestions ?

    පමුණුව යමන් . :) සවලෙන් කිරල දෙන්නේ .
  19. ShiranthaG

    අද ස්ටොක් මාකට් එක කොහොම වෙයිද?

    අද මොනවද ගන්නේ යක්ක පුතුනි . :)

    No contents