1. amila_90210

    පද පේලි .....

    මා සනසා මා නලවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ළැඟුම් අයදියි
  2. amila_90210

    මිරිගුව

    අපූරුයි පොඩි stroke එකක් දැම්මනම් අකුරු කියවන්න ලෙසි වෙයි මචං දිගටම් ලියන්න
  3. amila_90210

    පද පේලි .....

    මට දරාගන්න බැරි තරම් සිතට දුක අරං ඔබ ආවා මට හිතාගන්න බැරි තරම් හදසුසුම් අරං ඔබ ආවා මග බලා සිටියා ඔබේ රුව සොයා සිත මුලා කලෙ නොයෙක් දේ ගැන සිතං එක රැයක් ගෙවුනි කල්පයක් තරම් දුක අළුත් වුනා සිත නොසිතු තරම් ඔබ ආවා
  4. amila_90210

    බුද්ධාගම බොරු

    එහෙනම් මගේ පෝස්ට් එක කෝට් කල්ලා කියන්න්නැතුව ඉන්න තිබ්බා :eek: කුණු හර්ප කියන එක වීරකමක් කියලා හිතන් ඉන්නව නම් ඔයා සුජාතයි :baffled::oo: ක්ලැරිෆයි කරාට ස්තූතියි.
  5. amila_90210

    පද පේලි .....

    මා සිහින ලොවක තනිවෙලා සිත ගොළු වීලා ඔහු අතගෙන ඈ යනවා මා තනි කරලා
  6. amila_90210

    බුද්ධාගම බොරු

    පුලුවන්නම් එක පෝස්ට් එකක් පෙන්නන්න මම මහින්ද වෙනුවෙන් කුණු හර්ප වපුරපු :frown: උඹ වගේ කඩේ යන සාලෙයෙක්ට මට ඔහොම කියන්න අයිතිය මොකද්ද අනික ඉබ්බෝ මගේ දේශපාලන දර්ශනය උඹ වගේ පක්ෂයක් බදා ගත්තු එකක් නෙවේ :eek:
  7. amila_90210

    EK Mega Party - Season 04 !!

    අශෝක වනය කපන්න ආවොත් බලා ගමු
  8. amila_90210

    බුද්ධාගම බොරු

    දැන් බුද්ධාගම මාර්කට් කල්ලා ඉවරද? දැන් උබේ විපස්සනා හිරවෙලාද? නැත්නම් පිටිහම ගැහුවද?
  9. amila_90210

    පද පේලි .....

    සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඩාලා යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිදීලා
  10. amila_90210

    Imagination ...Patta

    :D
  11. amila_90210

    sinhala bauddayanta rata wenuwen

    ඒක නම් සහතික ඇත්ත..ඒත් ගොඩක් හොද ස්වාමීන් වහන්සේලා ඉන්නවා රටට ඇත්තටම ආදරය කරන :)
  12. amila_90210

    10 Hilarious T-shirt Designs..

    එළ
  13. amila_90210

    පද පේලි .....

    තටු දෙනවාදෝ කිඳුරියේ ඔබ මට ආදරේ ඉගිලෙන්නම් සිහිනයේ ඉම සොයා ඈතට පාවී ඈතට පාවී යන්න මගේ කල්පනා බොඳ වෙවී ඔබේ රුව බොඳ වෙවී සිතුවම් ඔබේ සිනා දේදුණු පාට පාට ලෝකේ තනි වෙමුදෝ
  14. amila_90210

    පද පේලි .....

    අඳුරේ එක් වී ගයමු සඳුසේ හිනැහී ඉඳිමූ තරුසේ බැබළි දිළෙමූ තුරුළෙ උණුසුම් විදිමූ
  15. amila_90210

    SL OLD HIT SONGS Add Here

    මාත් ගත්තා ස්තූතියි
  16. amila_90210

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    සිව් දෙන මග බලා සොහොනට ඇස් අටින සිව් දෙන රැගෙන යයි මිනියක් අට පයින සිව් පණ සතර දෙන මළහුට නොමැත පණ සිව් පද මගෙ හරිද මහරජ බලනු මැන මේ අන්දරේ දුන්න උත්තරේ :rofl: ඇස් දහයකි දෙඇසක් පියවිලා ඇතී පා දහයකි එනමුදු ගමනේ අටකී ගමනේ නැතිකෙනා අවසන් ගමන්යතී මේ සන්නේ තේරුම හරි නේද සකී මේ මංදරේ :rofl::rofl:
  17. amila_90210

    EK Mega Party - Season 04 !!

    ප්ලෑන තාම යනෝද :rofl:
  18. amila_90210

    EK Mega Party - Season 04 !!

    හලෝ නිකමට ඔළුව දැම්මා ..යන්න කියලා

    No contents