බුද්ධාගම බොරු

cj-009

Junior member
  • Nov 28, 2009
    262
    20
    18

    ලැජ්ජ බය තියෙන්න ඕන පව් කරන්න, වැරදි වැඩ කරන්නයි.
    අනික් අයට වැරදියි කියල පෙනුණ පමණින්
    දෙයක් වැරදි වෙන්නෙ නෑ.
    :)

    mama oyage waradi pennanna yanne na. mokada oyata waradi penneuwath thaman waradiy kiyala hithanna tharam molayak oyata na. mechchara kalayak oya elakiri eke open karapu godak threads walin mata penne oya thamange rata, jathiya, agama gana kisima hageemak nathi therumak nathi katha kiyala athal ganna kenek widiyata. tikak hari molayak thiyenawa nam apassata harila balanna thaman karapu dewal monada kiyala. thamange ratata, jathiyata sewaya karanna barinam aduma gane kata piyagena anith minissu nomaga yawana dewal kiyanne nathuwa wath inna.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දැන් බුද්ධාගම මාර්කට් කල්ලා ඉවරද?
    දැන් උබේ විපස්සනා හිරවෙලාද?
    නැත්නම් පිටිහම ගැහුවද?
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    moda katha kiyanna epa lokka.
    oya saha oya follow karana wairee desha palakayo waradi walata daduwam windinne ...
    ditta dhamma wedaneeya kaurmaya nisa.
    oyage sf ge walige ellila inna jvp karayo 1971 idala 1989 wenakan kale sil ganna ekada????
    un minissu kiyak maruwada?
    bus,govt office,transformar,petrol station gini thibbe dahas gananin.....
    meda paara un hadu gawila yanna ona.
    mona tharam war hero kenek unath sf kiyanne gon bandina kanuwak haloo.
    nathnam jvp wage boru karayo ekka nidiwadinna yaida?
    unp kiyanneth ahinsaka kollo laksha ganak narala.ratath paawa dunna apathayo tikak.
    munta heneta hitala thiyenne kala kam thamai.
    buddhagama kiyanne boruwak wage penne oyala wage andhayanta witharai.
    kala paw walata "idha thappathi pechcha thappathi " dan wath mole pada gaththoth malata passe ekawath pala dei.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කරපු කුසල් හා අකුසල් පාදක කරගෙන ඒ ඒ අනුව ඒවා පලදේවී , අයෙකු සල්ලි ගොඩාක් තියන් ඇස් අන්ධව ඉපදිය හැකියි , ඒ සල්ලි ලැබීමට තරම් පිනක් කර තිබීමත් , ඇස් අන්ධ වීමට තරම් පවක් කර තිබීමත් යන කාරණා අනුව , සංසාරය මහ සයුරනම් එක් භවයක් එහි දිය බිදක් තරම් වේ , මේ මනු භවයේදී කරන පව් වලට පල නොදුනත් වෙනත් භවයකදී ඒවා පල දේවි. මෙහෙම ත්‍රෙඩ් එකක විවෘත කරල උබත් ලොකූ පවක් කරගත්තා... මොනව කරන්නද? බුදු දහමට ගරහන්න එපා , අනික ඒක කවදාවත් බොරුවෙන්නෙත් නෑ , මොකද ලෝක සත්‍ය තමයි ගෞතම බුදුණුත් ඊට පෙර බුදු බව ලත් 27 දෙනාත් ජීවීන්ගේ හිත සුව පිනිස දේශණා කලේ
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    moda katha kiyanna epa lokka.
    oya saha oya follow karana wairee desha palakayo waradi walata daduwam windinne ...
    ditta dhamma wedaneeya kaurmaya nisa.
    oyage sf ge walige ellila inna jvp karayo 1971 idala 1989 wenakan kale sil ganna ekada????
    un minissu kiyak maruwada?
    bus,govt office,transformar,petrol station gini thibbe dahas gananin.....
    meda paara un hadu gawila yanna ona.
    mona tharam war hero kenek unath sf kiyanne gon bandina kanuwak haloo.
    nathnam jvp wage boru karayo ekka nidiwadinna yaida?
    unp kiyanneth ahinsaka kollo laksha ganak narala.ratath paawa dunna apathayo tikak.
    munta heneta hitala thiyenne kala kam thamai.
    buddhagama kiyanne boruwak wage penne oyala wage andhayanta witharai.
    kala paw walata "idha thappathi pechcha thappathi " dan wath mole pada gaththoth malata passe ekawath pala dei.

    අජාසත්ත රජ්ජුරුවො
    සෝවාන් වෙලා හිටපු බිම්බිසාර පිය රජ්ජුරුවො
    හිර කරන් ඉඳල මරාදැම්මා.
    අජාසත්ත රජ්ජුරුවො තමයි
    ආනන්තරිය පා කර්මෙට කර ගහල
    සෝවාන් වෙන්න තිබුණ චාන්ස් එකත් නැති කරගත්තෙ.
    ( සාමඤ්ඤ ඵල සූත්‍රය )

    :)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    mama oyage waradi pennanna yanne na. mokada oyata waradi penneuwath thaman waradiy kiyala hithanna tharam molayak oyata na. mechchara kalayak oya elakiri eke open karapu godak threads walin mata penne oya thamange rata, jathiya, agama gana kisima hageemak nathi therumak nathi katha kiyala athal ganna kenek widiyata. tikak hari molayak thiyenawa nam apassata harila balanna thaman karapu dewal monada kiyala. thamange ratata, jathiyata sewaya karanna barinam aduma gane kata piyagena anith minissu nomaga yawana dewal kiyanne nathuwa wath inna.
    masuran kathawa :)
    but mehema ayata owwa therenne naha bro.
    eyala contract aran inne me wage wada karannane.
    rata yakata yawanna goo kapparak kai mun:lol::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා

    අජාසත්ත රජ්ජුරුවො
    සෝවාන් වෙලා හිටපු බිම්බිසාර පිය රජ්ජුරුවො
    හිර කරන් ඉඳල මරාදැම්මා.
    අජාසත්ත රජ්ජුරුවො තමයි
    ආනන්තරිය පා කර්මෙට කර ගහල
    සෝවාන් වෙන්න තිබුණ චාන්ස් එකත් නැති කරගත්තෙ.
    ( සාමඤ්ඤ ඵල සූත්‍රය )

    :)
    hik a kiyanne ranil lokka sanga bhedaya athi karala ආනන්තරිය පා කර්මට kara gahuwa wage ne? ithin buddhagame boruwak wenna bane.
    kala kam pala denawa.
    april 9 wenidata me karma wipakaya katada pala denne balan innako.
    kala kam pala denawa kiyanne computer jilmart account ekata danna epa.:lol::lol::lol::lol::lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    mama oyage waradi pennanna yanne na. mokada oyata waradi penneuwath thaman waradiy kiyala hithanna tharam molayak oyata na. mechchara kalayak oya elakiri eke open karapu godak threads walin mata penne oya thamange rata, jathiya, agama gana kisima hageemak nathi therumak nathi katha kiyala athal ganna kenek widiyata. tikak hari molayak thiyenawa nam apassata harila balanna thaman karapu dewal monada kiyala. thamange ratata, jathiyata sewaya karanna barinam aduma gane kata piyagena anith minissu nomaga yawana dewal kiyanne nathuwa wath inna.

    මවුබිම, ජාතිය, ආගම,
    ඕවා ඔක්කොම උඹල වගේ එවුන්
    තමන්ට ඕන තැනට දක්කගෙන යන්න
    දේශපාලකයො දාගන්න නාස් ලණු.
    ඒක සාර්ථකයි කියල පේනව උඹලගෙ කතා ඇහුවම.

    මට නම් පේන්නෙ මේ දූෂිත රැල ආවට පස්සෙ
    තමන්ගෙ ජීවන මට්ටම දෙකෙන් පංගුවට බැහැපු
    අසරණ දුප්පත් මිනිස්සු ටික විතරයි.

    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    දැන් බුද්ධාගම මාර්කට් කල්ලා ඉවරද?
    දැන් උබේ විපස්සනා හිරවෙලාද?
    නැත්නම් පිටිහම ගැහුවද?

    මේකත්
    ඒකෙම කොටසක් තමයි.

    පේනවනෙ,
    මහින්ද වෙනුවෙන්
    කුණුහරුප වමාරපු කටවල් වලින්ම
    මහින්දගෙ කරුම පල දෙන හැටි ගැන
    චතුර ධර්ම දේශනා වැගිරෙන හැටි.

    :lol::lol::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා

    මවුබිම, ජාතිය, ආගම,
    ඕවා ඔක්කොම උඹල වගේ එවුන්
    තමන්ට ඕන තැනට දක්කගෙන යන්න
    දේශපාලකයො දාගන්න නාස් ලණු.
    ඒක සාර්ථකයි කියල පේනව උඹලගෙ කතා ඇහුවම.

    මට නම් පේන්නෙ මේ දූෂිත රැල ආවට පස්සෙ
    තමන්ගෙ ජීවන මට්ටම දෙකෙන් පංගුවට බැහැපු
    අසරණ දුප්පත් මිනිස්සු ටික විතරයි.

    :no:sweet child o'mine:no::no:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේකත්
    ඒකෙම කොටසක් තමයි.

    පේනවනෙ,
    මහින්ද වෙනුවෙන්
    කුණුහරුප වමාරපු කටවල් වලින්ම
    මහින්දගෙ කරුම පල දෙන හැටි ගැන
    චතුර ධර්ම දේශනා වැගිරෙන හැටි.

    :lol::lol::lol:
    war eka dinapu dawase oyath ithin parata bahinna athi....
    dan ewa amathaka wela dedewwata ne?
    api nam rata wenuwen karanna ona yuthukam itu karapu un.thawamath karanawa.:):)
    apita hamadama ape rata uthum.
    eka eka pawadennan wenuwen giraw wage mora denne na.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේකත්
    ඒකෙම කොටසක් තමයි.

    පේනවනෙ,
    මහින්ද වෙනුවෙන්
    කුණුහරුප වමාරපු කටවල් වලින්ම
    මහින්දගෙ කරුම පල දෙන හැටි ගැන
    චතුර ධර්ම දේශනා වැගිරෙන හැටි.

    :lol::lol::lol:
    පුලුවන්නම් එක පෝස්ට් එකක් පෙන්නන්න මම මහින්ද වෙනුවෙන් කුණු හර්ප වපුරපු :frown:
    උඹ වගේ කඩේ යන සාලෙයෙක්ට මට ඔහොම කියන්න අයිතිය මොකද්ද
    අනික ඉබ්බෝ මගේ දේශපාලන දර්ශනය උඹ වගේ පක්ෂයක් බදා ගත්තු එකක් නෙවේ :eek:
     
    Wal Bada

    Well-known member

  • අජාසත්ත රජ්ජුරුවො
    සෝවාන් වෙලා හිටපු බිම්බිසාර පිය රජ්ජුරුවො
    හිර කරන් ඉඳල මරාදැම්මා.
    අජාසත්ත රජ්ජුරුවො තමයි
    ආනන්තරිය පා කර්මෙට කර ගහල
    සෝවාන් වෙන්න තිබුණ චාන්ස් එකත් නැති කරගත්තෙ.
    ( සාමඤ්ඤ ඵල සූත්‍රය )

    :)

    අප්පට හුඩු! මූ කියන්න හදන්නේ අර කල වැද්දා හිර කරපු එක ආනන්තරීය පාප කරුමයක් කියලද?:rofl:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    wage wage...

    අප්පට හුඩු! මූ කියන්න හදන්නේ අර කල වැද්දා හිර කරපු එක ආනන්තරීය පාප කරුමයක් කියලද?:rofl:
    kiyagena enne a wage kathawak thamai.....
    paradinnath lagaine....:lol::lol::lol:
    kusalane cup eka gahana eka danagena danma idala lathoniya patan aran.:sorry::sorry:
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    මේ පොන්න පරයා කියන්නේ බුද්ධාගම බොරු කියලද?????

    අනේ පොන්න අතුල උබේ ජඩ වැඩ වලට ආගම් ගාව ගන්න එපා.......

    :yes::yes::yes::yes::yes::yes:
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0
    අතුල නම් බාප්පා වෘෂන කෝෂ දෙක ගලවාගෙන ඇතිබවත්, තමන් සංසර්ගයේ යෙදුනේ පොන්නයෙකු සමග බවත්, තව දුරටත් තමාට ළමයි සෑදිය නොහැකි බවත්, වෘෂන කෝෂ දෙක නැති බවත්, තවමත් දන්නේනැත.
    :frown::frown::frown::frown:
     
    Last edited: