1. ahsk123

    තඩි_බයික්_ඇන්දිලි

    :dull: එහෙනම් ඉවසලා ඉවසලා ටිකක් එකතු කරලා Baja සුරංගනාවික්වම :love: ගන්න ඕනේ
  2. ahsk123

    තඩි_බයික්_ඇන්දිලි

    XR :love: :love: XLR නුත් සේප් ඇති එහෙනම් නේ..
  3. ahsk123

    තඩි_බයික්_ඇන්දිලි

    ඇත්තටම ඇයි බංලා ඔහොම කෑලි අඩු වෙන්න හේතුව ?? ඔය ගොඩක් ලංකාවේ අලුත් කියලා පදින ජපන් මොඩල් සැහෙන පරන නිසාද ??
  4. ahsk123

    "The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

    මේක නම් එච්චර නෑ :growl: :growl: ටිකක් හිත ගැස්සෙනවා සද්ද බද්ද වලට.. :dull: මතක් උනත් බය වෙනවා බං ශටර් තායි එක.. :( මේක කියවද්දිත් ඒක මතක් උනා.. දැන් ඉතින් ලයිට් දාන් නිදිහල්ලා කෝ.. :angry: :angry:
  5. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඒ හැබැට ඔය high beam කියන බලුප් එක මොකක්ද අෆ්ෆා ?? හෙඩ් ලයිට් එකේද ?
  6. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අඩෝ බොලා මගේ දැවෙන ප්‍රශ්නේ නිවල දුන්නෙ නෑ.. :(
  7. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    GO Pro මතක් කරන්නෙපා බංලා.. ඒවයි ගාන්ට TZR එකක් අරන් ලංකාවේ භාගයක් යතෑකි.. :P
  8. ahsk123

    පල්සර් ක්ලබ් අපේ ට්‍රිප!

    ඊලග එකට ගාලු වරෙල්ලා..
  9. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    xr :love: බාජා නම් :love::love: drz :love::love: :love:
  10. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    :( :( :( ඒක් අහද්දිත් ඇගට අමාරුයි බං.... :baffled: :baffled: වෙන විකල්ප නැද්ද ?? :dull: :dull: :dull:
  11. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඒක හරි බං... මං උෟට මුකුත් කීවෙත් නෑ.. ඌත් පවු නේ කෝම උනත් අනිත් එකත් නඩු යන්නෑ කියලා ෂේප් වෙලා ඉන්නේ ඒක නිසා ගානක් නෑ.. :nerd: බයික් එක දීපු වරද මගේ නේ කට වහන් ඉන්නවා.. වෙන මොනා කරන්නය
  12. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අම්මට සිරි. ඒමත් පුලුවන්ද බං අහලා කියහන් කෝ.. හැබැයි ලොකු තැල්මක් නම් නැ බං ටිකක් තැලිලා.. කඩන පොට් එකකින් ගොඩ යන්න තමා බැලුවේ.. යාලුවන්ට බයික් දීමේ ප්‍රතිපල බං.. කියන්නේ නම් පාරට කොලේලෙක් පැනලා කියලා තමා :nerd:
  13. ahsk123

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මචංලා අද බයික්කේ ගෙදර අරන් ආවේ. ටැංකියත් තැලිලා බංලා.. :(:( :(:( :( අලුත්වා දාන්න බෑ බංලා පංචිකා වත්ත පැත්තෙන් ගොඩ යන්න උදවු කරාවු කෝ..... මේ තමා ෆුල් ආපදා ලිස්ට් එක .. මීටර් පැනල් එකම දාන්න ඕනේ (rpm මොඩල් එක) මූන දාන්න ඕනේ (කවුලින් එක) හැඩල් ලොක් එකත් ඕනෙ නේ ඉතින් ටැංකිය පුම්බ ගන්න ඕනේ...
  14. ahsk123

    YAMAHA TZR

    අඩෝ මාත් හෙන ආසම බයික්කයක්. පැට්ටෝල් කෙරුවාව තමා අමාරු නේ.. ගනින් පරිස්සමට පැදහන් ඈ..
  15. ahsk123

    akkala nangila innawanam.......

    මෙහෙමයි මචං.. ඔය වගේ සින් නම් ඉතින් අනේ මංදා. ඒත් කෙල්ලෙක්ට ඔහොම දෙයක් උනොත් ඒකට මූලිකම වැරදි කෙල්ලම තමා..ප පින්නට පෙර සිතා බලනු කියන්නේ නිකන් නෙමේ නේ..
  16. ahsk123

    බව්වෙක්

    Rotweiller ලා හදනවා නම් හොද male එකෙක් හදන එකද female එකෙක් හදන එකද මචංලා /??

    No contents