මටත් හිතුනා අපේ බාප්පොච්චිගෙ ජී එන් එකේ පොටෝ දෙකක් දාන්ඩ
![]()
![]()
ජපන් රී කන්ඩිශන්.. ගෙනාවෙ 2 65 000








ඕක ගෙනෙද්දි 16යි ගානක් තිබ්බෙ බං. ඔය ටිකක් පැදලා දැං.GN125E පට්ටම තමා ඉතින්...
අඩේ තාම තිස් ගානද දුවල තියෙන්නේ... නැත් නම් මීටරේ 0 වෙලාද? මගෙ එක නම් දැන් 57යි ගානක් දුවල.
පුලුවන්නම් උදව්වක් කරපන්කෝ මචෝ...
බයික් එකේ ප්ලග් එකක ෆොටෝ එකක් දාන්න පුලුවන්ද? අයින් එකපු එකක හරි කමක්නෑ...
ප්ලග් එකේ පොටයි බලාගන්න ඕනේ...![]()

රිදා වෙනකං වත් කල් දියංකො 
ඕක ගෙනෙද්දි 16යි ගානක් තිබ්බෙ බං. ඔය ටිකක් පැදලා දැං.
ජපානෙ ගලෝපු බයික් එක , ඒ කෑලිමයි මෙහෙ ආයෙ ඇසෙම්බල් කලේ. එතන ඉදංම වැඩ සේරම එයා දැකලා තිබ්බා. අර කෑලි වලට ස්ප්‍රේ කරලා එන තීන්ත එකේ ඉදංම සේරම සමානයි. යතුරු දෙකත් ආවා. ඒකයි ඔය ගාන උනේ මං හිතන්නෙ. බයික් එක නං මරු. රී කන්ඩිශන් කියලා නෑ. බ්‍රෑන්ඩ් නිව් වගේම තමා![]()
ප්ලග් එකේ ෆොටෝ එකක් දාන්න ටි එකක් දෙන්නං. ඉ මේ ටිකේ මං එහෙ යැවෙන්නෙ නැති නිසාරිදා වෙනකං වත් කල් දියංකො
![]()





අඩෝ බොලා මගේ දැවෙන ප්‍රශ්නේ නිවල දුන්නෙ නෑ..![]()

high beam means api head kiyanne anna eka.low beam kiyanne head dim ekaඒ හැබැට ඔය high beam කියන බලුප් එක මොකක්ද අෆ්ෆා ?? හෙඩ් ලයිට් එකේද ?
eka neme mokakda bun ube dawena prashne
mageth dawena prashnayak thiyenawa bun adai une 

මං හිතන්නෙ ECU කියන එක මාරුවෙලා...
ඔය කියන්න ඇත්තේ කාර් එක ගාව එකව නේද පොඩි සෙන්සර් කෑල්ලක්? රීඩ් ස්විච් එකක්ද කොහෙද ඇතුලෙ තියෙන්නේ. CT100, platina,discover වල එහෙම එනව. ඇක්සලරේටර් එකේ හාෆ් පොසිෂන් එක බලනවද කොහෙද ඒකෙන්. පවිත්‍ර හරියටම දන්නව ඇති. ඒක හැබැයි තිබ්බත් එකයි නැතත් එකයි. වෙනසක් නම් වෙන්නෑ.![]()

අකුරු මාරු වෙලා නේන්නම්. කාරබ් එක ගාව තියෙන සෙන්සර් කැල්ල තමයි මාත් කියන්නේ

. අයියෝ... එකේ රීඩ් ස්විච් එකක්ද තියෙන්නේ. මම හිතුවේ එක tps එකකි කියලා. සුභ උදෑසනක් වේවා.....![]()


අකුරු මාරු වෙලා නේන්නම්. කාරබ් එක ගාව තියෙන සෙන්සර් කැල්ල තමයි මාත් කියන්නේ
. අයියෝ... එකේ රීඩ් ස්විච් එකක්ද තියෙන්නේ. මම හිතුවේ එක tps එකකි කියලා.

ඔව් මචෝ..
එකෙන් ඩිටෙක්ට් කරන්න පුලුවන් ස්ටේට් දෙකක් විතරයි. ඒනිසා ලොකු වැඩක් කරන්න බෑ. ඉග්නිෂන් ටයිමින් ඇඩ්වාන්ස් විල්ල හැම CDI එකකින්ම කරල දෙනව එන්ජිමේ RPM එක අනුව.![]()


ඕක අලුත් චක්‍රලේකෙ වෙන්න ඇති තියෙන්නේ...ඌටම හොයන් එන්න කියමු.
![]()


ඔන්න මගේ නම් සිරාවටම කොල්ඩ් ස්ටාට් වෙන්නෙ නෑ චොක් නැතුව.
ඒත් ඉතින් කොල්ඩ් ස්ටාට් විතරක් වෙන රෙස් කරාට රේස් වෙන්නෙ නැති, දෙන තරමට යන්නෙ නැති කදු වල පැඩල් එකෙන් යන අනාත බයික් එකකට වඩා නම් යනව


බලාපිය පල්සර් 135, අලුත් ඩිස්කවරි 125 (චමිත මොඩල්), 200ns මේ ඔක්කොගෙම හෙඩ් එකට temp සෙන්සර් එකක් තියෙනවා කුකුලෝ එකෙන් තමයි ඔටෝ චෝක් වැඩ කරන්නේ
