මම නම් ආසම සිංදු ටිකක්ම තියේ..
මගේ පුංචි රෝස මලේ.. ඒක මරු.. (මටත් ඒම සීන් එකක් තියේ.. :dull: හැබෑ ඉතින් මං වියපත් බඹරෙක් නෙමේ.. තාම 21 යි යකේ.. :rofl: :rofl: )
ඊට පස්සේ කසුන්ගේ නැවතී මෙතෙකින්... :love: :love: :rolleyes:
තව ගත්තොත් කලින් නම් ආසම එකක් තමා
මට මගේ නොවන එක.. ඒක නම් ඇහිලම එපා උනා...