1. ^Night Fury^

    ඕනෑම_මොනිටර් එකකින් 3D බලමු

    නෑ මචං. 3D TV වලට එන්නේ Polarized Colors Support කරන Glasses. ඒ කියන්නේ බං TV එකෙන් එන්නේ කලර්ස් ස්ප්ලිට් කරලා වෙන වෙනම ලෙන්සස් වලට යවන්න පුලුවන්. දැන් Anaglyph 3D වල අපි ඒකේ අනික් පැත්තනේ කරන්නේ. 3 Colors බලෙන්ම රතු නිල් වලට බෙදලා දානවා කණ්නාඩිය හරහා. ඒත් පෝලාරයිස් වල එහෙම වෙන්නේ නෑ. කලර්ස්...
  2. ^Night Fury^

    ඕනෑම_මොනිටර් එකකින් 3D බලමු

    මචං ඔය ස්ප්ලිට් වෙලා එන වීඩියෝ එක, එක උඩ එක දාලා බලන්න පුළුවන්. ඒත් ඉතින් ඔය Analog 3Dම තමා. මොකද බලන්න වෙන්නේ Cyan and Red 3D glass දෙකකින්මයි :yes::yes:
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    වැඩේ නෙමෙයි.අපෝ ඔයා එක්ක හවුලේ වැඩ කරන්න ගත්තොත් වැඩේ ලත් තැන ලොප් :rofl::rofl:
  4. ^Night Fury^

    :oo:

    :oo:
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හවුලේ වැඩ නම් නෑ. එක්කො ඔයා එක්කෝ මම :lol::lol:
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    එතකොට මගේ අනිත් වැඩ කරලා දෙන්නේ අක්කිද? :lol::frown::frown:
  7. ^Night Fury^

    ඇයි අවුල්ද ගීත් ඒක මගේ එකේ දැම්මම :P

    ඇයි අවුල්ද ගීත් ඒක මගේ එකේ දැම්මම :P
  8. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ඔයාව වෙනම කන්න දෙයක් නෑනේ :lol::lol:
  9. ^Night Fury^

    තොගේ එපි එකක PSD එකයි, ඉතුරු ලියපු ටිකයි අර ගීතාට වත් යවපන්. ඌ දාලා දෙයි :)

    තොගේ එපි එකක PSD එකයි, ඉතුරු ලියපු ටිකයි අර ගීතාට වත් යවපන්. ඌ දාලා දෙයි :)
  10. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මට එක්සෑම් යකොව්. මේවා ලියනවා වගේ නෙමෙයි ඒකක් කෙල වුනොත් :growl::growl: අද දානවා :P
  11. ^Night Fury^

    ඕනෑම_මොනිටර් එකකින් 3D බලමු

    මචන් මේ තියෙන්නේ ReadD 3D Glasses. මේවා polarize colors වලට විතරයි respond කරන්නේ. ඒ නිසා අනිවාර්යෙන් 3D Monitor/TV එකක් ඕනේ බලන්න නම්:yes::yes: නෝමල් මොනිටර් එකකින් බලන්න බෑ
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    එළ මචෝ හෙට දානවා :)
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    උඹ කරපුවා මම කරන්න යන්නේ නෑ බං. අයි ම්න් යන යන තැන අත්වැඩ කරන්න :lol::lol: ඒ නිසා ඒ වගේ දේවල් ගැන බය වෙන්න එපා :lol::lol:
  14. ^Night Fury^

    ඕනෑම_මොනිටර් එකකින් 3D බලමු

    TFS මචං. මාත් ඕක කාලේක ඉඳන් යූස් කරනවා. ඒත් ඉතින් හරියට 3D ගතිය ගන්න නම් 1080p එකක්ම ඕනේ බං. මගේ ලඟ තියෙන 1080p set එකේ නම් ඕක සාමාන්‍යෙන් හොඳට 3D ගතියක් එනවා. අනික් 720p ඒවාගේ අර තරම් සිරාවට එන්නේ නෑ :sorry::sorry:
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :sorry::sorry: (facepalm) නෑ ඕයි . තූ තෝ. ඒ මොන ලබ්බක්ද. මේ වෙනමම එකක් :love:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    Thanks All :)
  17. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :sorry::sorry: PPFff...... :lol::lol: ඉරිසියාව?? අද වුන සිද්ධිය දන්නවා නම් ඉරිසියා කරන්න තමා වෙන්නේ :rofl::rofl:
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මචං අද එක්සෑම් එකක් තියෙනවා. සෝ පහු ගිය දවස් දෙකේ ලිව්වේ නෑ. හෙට තමා 29 දාන්න වෙන්නේ :baffled::baffled:
  19. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :(:( මේ බලහල්ලා නාකි හුරතලේ :P:P නැන්දම්මා ආවම කොහොමත් එහෙම තමා කරන්න වෙන්නේ :dull::dull:
  20. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    Thanks ;);)

    No contents