සිංහලු ගැන ප්රස්නයක්
මුලින්ම කියන්න ඹින මම ඉතිහාසය ගැන ඹස්තාර් කෙනෙක් නෙමෙයි.
විජයගෙන් පැවතිනගෙන එනවා කියලනෙ අපිට උගන්නලා තියෙන්නෙ
හැබැයි විජයත් එක්ක 700 ඇවිල්ලා කොහොමද ඒ රටෙ හිටපු අය විජයගෙන්
පැවතගෙන එනවා කියන්නෙ.ඒක එහෙමනම් ඉංග්රිසි ලන්දෙසි පෟතුග්රිසි උන්
පාලනය කරන විට අපි ඒ ජාතීන් බවට...