Another good movie Room (2015 film)

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Another good movie - Room (2015 film)

    Room (2015 film)​

    මේක මම ලගදි බලපු ෆිල්ම් එකක්. අවුරුදු 17 දි බලෙන් අල්ලගෙන කාමරේක හිරකරපු කෙල්ලෙක්ගෙ කතාවක් තියෙන්නෙ. ෆිල්ම් එක හොදයි. කැමති අය බලන්න.

    maxresdefault.jpg
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,435
    9,438
    113
    Dubai
    Academy Awards ගත්ත ෆිල්ම් එකක්. මම ආව දවස් වලම බැලුවා.. සුපිරි :yes: