සිංහලු ගැන ප්රස්නයක්
මුලින්ම කියන්න ඹින මම ඉතිහාසය ගැන ඹස්තාර් කෙනෙක් නෙමෙයි.
විජයගෙන් පැවතිනගෙන එනවා කියලනෙ අපිට උගන්නලා තියෙන්නෙ
හැබැයි විජයත් එක්ක 700 ඇවිල්ලා කොහොමද ඒ රටෙ හිටපු අය විජයගෙන්
පැවතගෙන එනවා කියන්නෙ.ඒක එහෙමනම් ඉංග්රිසි ලන්දෙසි පෟතුග්රිසි උන්
පාලනය කරන විට අපි ඒ ජාතීන් බවට පත් වුනාද සමහර විට විජය කුවේනිව
පාවිච්චි කරලා රජ වෙන්න ඇති හරියට රනිල් හිටං අන්දලා අගමැති වුනා වගෙ
හැබැයි විජයගෙන් අපි පැවතෙනවා කියන එක සාධාරනද
තව එකක් සිංහල භාෂාව ඉන්දියාවේ භාෂා වලට වඩා වෙනස් ඒ වගෙම
ඉන්දියාවේ සිංහල භාවිතා වුනා කියලා කිසිම සාධකයක් නෑ.
දන්න එකෙක් මේක පැහැදිලි කරන්න අැයි අපි විජයගෙන් පවතිනවා කියන්නෙෙ?