ඔව් මම ආණ්ඩුවේ නෙවෙයි, ප්‍රයිවෙට් කරන්නේ. ප්‍රයිවෙට් ඒවලට කොහොමත් යුනිවර්සිටි කියන්නේ නෑනේ. උබ කියන එක හරි වෙන්න පුලුවන් නමුත් ගියා නොගියා කියලා අදාළ නෑ, අපි අනුන්ගේ ප්‍රශ්ණ වලට, අසාධාරණයට විරුද්ධ වුනාම තමයි අපේ ඒවාටත් මිනිස්සු කථා කරන්න කවදාහරි ඉදිරිපත් වෙන්නේ. නිකම් උඩ බලාගෙන කට පියාගෙන...