රත්තරං

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
......................................................................................................................................................................................................................................................................................................

මචන්ලා මට ඉන්දියන් කාරයෙක් කිව්වා, උන්ගේ රාමායනේ තියෙන හැටියට රාවණා රජතුමාගේ කාලේ ලංකාව හදලා තිබුනේ රත්තරං වලින්ලු, ලංකාව ලෝකයේ පොහොසත් රටවලින් එකක්ලු. දැන් නම් කළකිරෙනවා එදා තිබ්බ තත්වයි අදයි, සංසන්දනය කරාම. :(

2883115ea13ef5bf35bd40dda7ebb9ab.jpg

කථාව නම් ඇත්ත තමයි, මේ තියෙන්නේ වානර හමුදාව ආදම්ගේ පාලම දිගේ ලංකාවට එනහැටි, ලංකාව තමයි අර රත්තරං වලින් හදලා තියෙන්නේ එහා පැත්තේ.

Last edited:

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
Echchara dura yanna one na 1948 Lankawa nidahasa gannakota 1Rs = 1 Sterling Pound widiyata thibune. E kale Asia wala 2nd develop country.

Sudda giya gaman ape rate hitapu Jathiwadee heththai, Communist heththai nisa thamai rata mehema wela thienne.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
wXph2mC.png

රත්තරං අයියට බැනලා ත්‍රේඩ් එකක් දානවානම් උබට සතුටු ඇතිනේ මේ ත්‍රේඩ් එක එහෙම එකක් නෙවෙයි කියලා දැනගත්තම උබට මළ පැන්නා නේ? ,උබලා ඉතින් බලාගෙන ඉන්නේ අනුන්ගේ වැරදි කුණු හොයන්නනේ :angry:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ......................................................................................................................................................................................................................................................................................................

    මචන්ලා මට ඉන්දියන් කාරයෙක් කිව්වා, උන්ගේ රාමායනේ තියෙන හැටියට රාවණා රජතුමාගේ කාලේ ලංකාව හදලා තිබුනේ රත්තරං වලින්ලු, ලංකාව ලෝකයේ පොහොසත් රටවලින් එකක්ලු. දැන් නම් කළකිරෙනවා එදා තිබ්බ තත්වයි අදයි, සංසන්දනය කරාම. :(

    ටොයිලට් ඉන්දියන් කාරයො කියන්නෙම මෙ වාගෙ කෙප්ප :P
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සොහොන;19552360 said:
    ටොයිලට් ඉන්දියන් කාරයො කියන්නෙම මෙ වාගෙ කෙප්ප :P

    කෙප්ප නෙවෙයි, සීගිරිය හදලා තියෙන්නෙත් රාවණා විසින් තමයි. සිගීරිය හදලා තියෙන්නේ විජය ලංකාවට එන්න අවුරුදු දහස් ගාණකට කලින්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෙප්ප නෙවෙයි, සීගිරිය හදලා තියෙන්නෙත් රාවණා විසින් තමයි. සිගීරිය හදලා තියෙන්නේ විජය ලංකාවට එන්න අවුරුදු දහස් ගාණකට කලින්.
    මිරැන්ඩො කාරයාට හින් නුලෙන් ගෙමක් ඩෙන රාවනා සයිට් එක නම අමතකයි :P එකෙන්ද ඔවා හොයා ගත්තෙ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සොහොන;19552375 said:
    මිරැන්ඩො කාරයාට හින් නුලෙන් ගෙමක් ඩෙන රාවනා සයිට් එක නම අමතකයි :P එකෙන්ද ඔවා හොයා ගත්තෙ

    ඔය හාල්කෑලි සයිට් මම බලන්නේ නෑ බන්.
    සිංහල ජාතියට තියෙන්නේ ගොඩක් පරණ ඉතිහාසයක්, සුද්දෝ කොළ අතු අදින කාලේ අපිට ප්ලේන් හිටන් තිබ්බා.

    https://archive.is/DqYOF

    3pPBHCP.png
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සොහොන;19552435 said:
    තව උබෙ රස කතා අහලා අවුස්සන්න ආසයි එත් මගෙ health එක පොඩ්ඩක් මෙ වෙලාවෙ අවුල් එන්නම්කො වෙලාවක

    හරි වරෙන් එහෙනම් පස්සේ වෙලාවක ,ඇවිත් උබලගේ කුරුසයෝ ගැනත් යමක් කියලා පලයන් කෝ. ඒ රස කතාත් අපි අහගෙන ඉන්නම්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    හරි වරෙන් එහෙනම් පස්සේ වෙලාවක ,ඇවිත් උබලගේ කුරුසයෝ ගැනත් යමක් කියලා පලයන් කෝ. ඒ රස කතාත් අපි අහගෙන ඉන්නම්.

    Bye the way කුරුසයන්ටත් හැමිනෙන්න කියපන් :P ගානවක්ත් නැ එන්නම්කො ආයෙ බලන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙප්ප නෙවෙයි, සීගිරිය හදලා තියෙන්නෙත් රාවණා විසින් තමයි. සිගීරිය හදලා තියෙන්නේ විජය ලංකාවට එන්න අවුරුදු දහස් ගාණකට කලින්.

    විජයට කලින් රාවණා විතරද බං හිටියෙ. අර ජාතක කතාවල බ්‍රහ්මදත්ත රජ්ජුරුවො වගේ හැම එකම රාවණා නේ බං කරලා තියෙන්නේ :oo: