පොඩි සිද්දියක් බොරු බොරු වචන දාල ලොකු කරල පෙන්නල තියෙනව........
මේකේ වෑරෑද්ද මොකක්ද......
"අපිට පොඩි කාලේ ඉඳන් ලස්සන කියලා සංකල්පයක් ඔළුවෙ හදනව. ඔය සංකල්පය මොකක් ද? සුදු වෙන්න ඕන. කොණ්ඩෙ දිගට තියෙන්න ඕනෙ. කට, නහය, ඇස් මේ වාගෙ..., තන් මේ වාගේ...., කියලා, පස්සෙ වැඩිමල් උනාම පාරෙදි හරි පංතියෙදි...