ම්ම්ම් මම තාම මස් අරන් නෑනේ කඩෙන්.... හදල දෙන දෙයක් ගිලින එක තමා තාම කරන්නේ..........
ව්යිරි හිතක් නම් එන්නෙ නෑතුව ඈති... ඒත් ඒ සතාව මරල තියෙන්නේ කාවෙනුවෙන්ද.......
කිසිම ආගමක් හිතන්න එපා නිකන් හිතන්න තමන් වෙනුවෙන් කවෘරුහරි තවත් කෙනෙක්ගේ ජිවිතයක් නෑතිකරල තියෙනව..... ඉතින් ඔයාට පුලුවන්ද ඔයාගේ අතේ...