1. san**

    අඩෝ මුගේ ඩාන්ස් එක මරු.

    kellek ohoma natuwa nam lassanai. mata nam lassana na.
  2. san**

    Riu එකෙන් කලු කැත සිංහලු ගනන් ගන්නෙ නෑලු 😢

    දන්නා කාලේ ඉදන් යන්නේ JetWing .. දෙයියන්ට වගේ සලකන්නේ .. :lol:
  3. san**

    මත්තල අංගීරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට සජීවීව.. (16-06-2024)

    අංගීරස කියන වචනය කලින් අහලා නැ නේද .. බුද්ධ ශරීරයෙන් පිටවන බුදු රැස් මාලා නිසා බුදු වරුන්ටම පමණක් මේ වචනය ව්‍යාහාර වේ .. දස බිම්බර මාර සෙනඟ තණ්හා, රති, රගා සමඟ පළවා හල, වීතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා දස බිම්බර මාර සෙනඟ තණ්හා, රති, රගා සමඟ පළවා හල, වීතරාගි බුදුන් වඩිනවා හද වෙත...
  4. san**

    Washing Machine HELP

    Damro ganna. hard use ekata hodai. spare parts ehemath tiyanwa. Service ekath hodai. Abans nam hithannawath epa.
  5. san**

    අවුරුදු 6 ට කම්පනි 7 ක වැඩ කරපු පොරක් කියනවා ඒ වැඩේ හොඳයිලු 😲 ඌ දැන් Tech Lead කෙනෙක්ලු 😎 උඹලා මොකද හිතන්නේ ❔

    Position eka gana nam wadiya hithanna epa. Salary eka wadi kara ganna nam oya method eka hodai. Marry karala babala ehema hamba unata passe eka job ekaka settle wenna wenawa. baba tikak loku wenakota aya paninna puluwan. ohoma panina eke waradak na mata nam hithena hatiyata.
  6. san**

    Dialog wife speed override ??

    Dialog wife :lol: Dialog Wifi ban
  7. san**

    Miss Alabama 🍑🍑🍑

    කැතට ලස්සනයි කියන්න අමාරුවෙන් හුරුවෙන්න.. එතකොට ලේසියි
  8. san**

    Two Offers

    Company walata owa amuthu dewal newei. aluth company eke name eka danne nathuwa professional widihata mail ekak danna.
  9. san**

    මෙන්න රන්ජන් අයියා කෙල්ලෙක්ට්ට තොල දන්වා

    සිකුරා නළලේ රජ කරනා . . .
  10. san**

    👩🎬 The Devil's Bath | Official Trailer (Horror / History / Drama) 🎥😈

    TFS bro .. Torrents walata enna thawa kal yai . :(
  11. san**

    ඇමෙරිකාව කයිද?

    යුද්දයක් කරන ගමන් අමෙරිකාවෙන් ගේම ඉල්ලන මුන් නම් මිනිස්සු වෙන්න බෑ
  12. san**

    ඔයාල R ප්‍ර්මදාස එක ගැන දන්නවද? අපෙ තාත්ත හැදුවෙ.

    චන්දෙට කලින්ම චන්ද ටික කෙලවගනියි වගේ
  13. san**

    ශ්‍රී නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ! #india-lanka

    live දීලද ? ඊය බන් .. මුන්ට නම් ලැජ්ජාවක් නෑ .. ඕක live බලන්න අපි උන්ගේ යටත් වැසියෝද ..නොදකින් මුන්ගේ නිවට කම
  14. san**

    ශුද්ධෝත්තමය සල්ලි වලට ආසයිලු 🤣🤣🤣

    සුද්දත්තමයන් වහන්සේ නෙවෙයි මූ නම් සල්ලි වලට කැමති බව තේරෙනවා ..
  15. san**

    බටහිර රටවලට රුසියාවට ගහන්න long-range wepons දෙන්න පුළුවන් වගේම අපිටත් බටහිර රටවලට ගහන්න වෙන අයට ඒවාම දෙන්න පුළුවන්...- රුසියානු ජනාධිපති පූටින්..💥

    Nuke එකකින් කෙලලා ඇරියොත් ඔක්කොම ඉවරයි .. Russia , America කියන්නේ යුද්ද කරලා පරද්දන්න පුළුවන් රටවල් නෙවෙයි ...

    No contents