ඇහෙලේපොළ කියන්නේ මහ අදිකාරම් කෙනෙක් .. අදිකාරම් ලගේ බලය දෙවෙනි උනේ රජතුමාට විතරයි කියනවා .. එක රජ සමයක උපරිම අදිකාරම් වරු 2 නැත්නම් 3 තමයි ලු හිටියේ .. රජතුමා නිතරම අදිකාරම් වරු තමාට පක්ෂව තියා ගන්න උත්සාහ කළා ලු. ඉංග්‍රීසීන් කොහොම හරි අදිකාරම් කෙනෙක් බිලීබාගත්තොත් රජතුමාට ලොකු...