1. Martian Professor

    Romaine Willis

    DDDG
  2. Martian Professor

    උඹලා, උඹලගේ වෙඩින් ගන්නත් හතර අතට ණය වුනාද?

    ඔව් බං ඒක ඇත්ත... ඒ අතින් මගේ වයිෆ් වාසනාවක් බං.. කෝවිඩ් වලට කලින් තිබ්බ හැම දේම නැති වෙලත් සල්ලිත් නැති වෙලත් වෙඩින් එකක් ගං නැතිව මාත් එක්ක ආව... නැති උන දේවල් හදා ගන්න හෙල්ප් කරනවා
  3. Martian Professor

    නිවන!

    තෙරුවන් සරණයි මචං. මට හිතෙන විදියට ඒ නියමය බිද වැටෙන්නේ නෑ...නිවන කියන්නේ ඒ නියමයට අයිති වෙන දෙයක්... එන්ටිටි එකක් නෙමෙයි...ශක්ති සංස්ථිති නියමය ඇති වෙන්නේ රූප ධර්ම හේතු ප්‍රත්‍ය එක්ක ඇති වෙන ප්‍රකෘති ක්‍රියාවලි වල නේද... හැබැයි මේ නිවන එක්ක කතා කරන රාග ද්වේෂ මෝහ කියන්නේ ශක්ති ස්ථාවරයක්...
  4. Martian Professor

    උඹලා, උඹලගේ වෙඩින් ගන්නත් හතර අතට ණය වුනාද?

    මේක ඇත්ත....කෙල්ලගේ පැත්තෙන් බර බරේ දැම්මොත් ගන්න ම වෙනවා
  5. Martian Professor

    උඹලා, උඹලගේ වෙඩින් ගන්නත් හතර අතට ණය වුනාද?

    වෙඩින් ගත්තේ නෑ... ගන්න සල්ලි තිබ්බෙත් නෑ... එහෙමයි කියලා ණය උණේත් නෑ... අතේ තිබ්බ එකෙන් මුදු දෙකක් හදලා ෆැමිලි දෙකේ අය එකතු වෙලා එන්ගේජ් උනා...
  6. Martian Professor

    නිවන!

    මම බලන්නම් මචං
  7. Martian Professor

    නිවන!

    නිවනට ගිය එන්ටිටි එකක් නෑ... නිවන කියන්නේ ශක්තියක් තියෙන තැනක් නෙමෙයි... නිවන කියන්නේ සම්මුති ලෝකය බිඳ වැටෙන තැන... මට හිතෙන විදියට....🤷 නිවනට ගිය එන්ටිටි එකක් කියන්නේ සම්මුති භාෂාවෙන් කියන දෙයක්... හැබැයි නිවන කියන්නේ සම්මුතියෙන් එහාට ගියා දෙයක්... මට හිතෙන විදියට.... මම ශුන්‍යය කියලා කීවේ මම...
  8. Martian Professor

    නිවන!

    ශුන්‍ය යි කියන්නේ..... මොකුත් නෑ... Just මොකුත්ම නැති වෙලා යනවා... උඹේ අදහස තේරෙන විදියට දාපන් බලන්න
  9. Martian Professor

    නිවන!

    ☸ සියල්ල සම්මුතියකි - නිවන ශුන්‍යතාවයකි ☸
  10. Martian Professor

    ඕන තැනින් නෙමෙයි අල්ලලා තියෙන්නේ ?? 🫣

    HPKKDUA Mekath da ganin Uba liyana pothata ------ Post added on 1768650694
  11. Martian Professor

    මට ඇත්තටම ගොඩක් බඩගිනි

    Sirawata... E welawata denana de nam Patta aula....
  12. Martian Professor

    මට ඇත්තටම ගොඩක් බඩගිනි

    Ou bn... Wela thiyana minihek ta thama therenne eeka... Kochchara aul da kiyala.... Matath wela thiyanava bn...
  13. Martian Professor

    අපිවගේ නාකි කුකුලන්ට මේ genz ඒවා හරියනවද මචන්ලා 🥴🥴

    සල්ලි තියනවා ද මාමේ.... DG ------ Post added on 1768628420
  14. Martian Professor

    අලුත් අලුත් ලීක් ඕනෙ අයට

    subscribed for educational perpose
  15. Martian Professor

    බෝධි පූජා

    ඔන්න ඔහේ පලයන් මචං... ගෙදර මිනිස්සුන්ගේ සතුට හරි කියලා... ගිහිල්ලා ඔහේ වාඩි වෙලා කල්පනවක් දාගෙන හිටහම්... මාත් එහෙමයි... ඔය මිනිස්සු හැමදාම ඔහොම ඉන් නෑ බං අපි එක්ක... අපි ඔහොම යන ඒක එයාලට මහා මෙරක් වගේ බං.... එනිසා පලයන්.... හොඳ මතකයක් එකතු කරපං... එච්චරයි
  16. Martian Professor

    මේ කොහෙද ප්ලේස් එක..? මිනිහෙකුත් මරල දාල...

    Gay vp ලෙස නිවැරදි විය යුතුයි

    No contents