1. Martian Professor

    ඩස්පි බල්ලොන්ගෙන් ලංකාවටත් නිපා එයිද?

    En ne.. Nalinda Sir kiuwa baya wenna epa kiyala.. Oya boruwata Billo Mawanna Epa @IndrajithGamage Aiye.. ohoma karala Oya kohetada Yanna Balaporoththu wenne.. Rata Yanthan Hedigena eddi oyala Ai kakulen Adinne
  2. Martian Professor

    අද මගෙ උපන්දිනේ

    සුබ උපන්දිනයක් වේවා! @AnuradhaRa Mamee
  3. Martian Professor

    මේ එලකිරිය මරු අනිත් ඔක්කොටම වඩා..

    සිරාවට බං... හෙන අමාරුවෙන් කට වහගෙන ඉන්නේ... හැම එකටම සිංහලයෝ සිංහලයෝ කියවෙනවා...
  4. Martian Professor

    මේ එලකිරිය මරු අනිත් ඔක්කොටම වඩා..

    Siravata.... Geeni baninava hoo gaala... Mn eka eka unta adu kule kalu jarawa kiyanna gihin...
  5. Martian Professor

    ගංජා experience

    daraz eke nane bn
  6. Martian Professor

    ගංජා experience

    GULI kohenda ganne
  7. Martian Professor

    Google Antigravity: FULLY FREE Agentic Coding Platform!

    Sirawata... uba mokenda bn projects ganne ------ Post added on 1769577416
  8. Martian Professor

    Google Antigravity: FULLY FREE Agentic Coding Platform!

    Sira.. mn thadi project ekkma gehuwa.. meken... habai poddak hari mole thienna oni.. neththan bula wadinava
  9. Martian Professor

    Google Antigravity: FULLY FREE Agentic Coding Platform!

    Me too.. paid ekak aran eekata kiyalamai Hada gaththe..
  10. Martian Professor

    මේකනම් ලොකු ප්‍රශ්නයක් නිතීය ගැන

    Eka nam hariyatama sure ne bn.. habai karana eka aniwa meke athi
  11. Martian Professor

    ලයිසන් ගන්න යන්නෙ (මෙඩිකල් ගැන ප්‍රශ්නයක්)

    ou bn... licence eka eddi licence eketh podi kannaddi dekaka icon ekk daala ewanne...
  12. Martian Professor

    ලයිසන් ගන්න යන්නෙ (මෙඩිකල් ගැන ප්‍රශ්නයක්)

    Ethenata gihin normal balahan.. penune neththan aye kannadi dekak hadagena enna kiyanava
  13. Martian Professor

    ලයිසන් ගන්න යන්නෙ (මෙඩිකල් ගැන ප්‍රශ්නයක්)

    පුළුවන් බං... උබ මෙඩිකල් එකට පලයන්... මමත් ඊයේ අලුත් කර... එතකොට කට්ටිය ඇවිත් හිටියා සමහරුන්ට පෙනුන් නෑ... එතකොට කන්නාඩි හදාගෙන ආයේ එන්න කියනවා...ඒ නිසා අව්ලක් නෑ... මගේ එක ඇහැක් පෙණුන් නෑ බං... ඉස්සෙල්ලම පෙන ඇහෙන් බැලුවේ.... ඒක මතක තියාගෙන කීවා... අනිත් එකෙන් බලද්දී... අව්ලක් උනේ නෑ....
  14. Martian Professor

    අඩෝ 85000 මේ මාසේ ගැට ගහගත්තා . උබල කොහොමද

    යකෝ... මමයි නොනයි විතරයි... 150ක් විතර ඉවරයි.. පෙට්‍රල් නැතුව
  15. Martian Professor

    ලයිසන් එක අලුත් කරන්න ආවා කුකුළෝ

    Puluwan bn.... Mageth Giya aurudde bn iwara wela thiyenne... Lagadi dekke ------ Post added on 1769507878
  16. Martian Professor

    ලයිසන් එක අලුත් කරන්න ආවා කුකුළෝ

    දැන් තමා ඉවර උනේ... මන් ආවේ 9.30ට උදේ.. ගත්තේ 2.25ට හවස... පැය 4.30
  17. Martian Professor

    ලයිසන් එක අලුත් කරන්න ආවා කුකුළෝ

    මාතලේ කුකුළෝ නැද්ද කවුරුත්....

    No contents