ඔතන තියෙන්නේ වෙන දෙයක්. මේවගේ ටවර් එකක් පවර් එක හුගක් වැඩී. සාමාන්‍ය පරිසරය වගේ නෙමේ. ඔවුන්ගේ කැක්කුම කතාව කියන්නේ ඕවයේ වැඩකරන අය ඇන්ටනා array එක ඇතුලේ වැඩකරනවානම් අනිවා අවුල් කියලා තමා කියන්නේ. TX room එකක් ඒවගේ. මටත් ඇවිත් තියනවා හැබයි ඕවායේ තියන හීතලට මිස වෙන දේකට නෙමේ. අනික පැය දෙක තුනක් තමා...